Monday, February 9, 2015

මදි නොකියන්න සිංහල fonts 2040ක්...



  • සිංහල fonts හොයාගන්න විඳින්න ඕනේ කට්ට අපි හැමෝම දන්නවනේ මොකද එකින් එක ඩවුන්ලෝඩ් කරගන්න ගියාම ෆොන්ට්ස් වලට තියෙන කැමැත්තත් නැතිවෙනවා. ඔන්න ඔය හේතුව නිසා මම අද ඔයගොල්ලන්ට දෙන්න කියල හිතුවා ඔක්කොම ෆොන්ට්ස් 2040ක් එක පාර ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක්.මේකෙන් පුලුවන් ඕගොල්ලන්ට අවශ්‍ය fonts ඩවුන්ලෝඩ් කරගන්න.
  • fonts එකින් එක තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අය මෙතනින් යන්න.
  • http://goo.gl/dgi4P6
  •  ඔක්කොම එකපාර ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අය මෙතනින් යන්න.
  • Direct download - http://goo.gl/Jansml
  • Mediafire download - http://goo.gl/UriSXu

Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා



මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ.

Computer එකෙන් TV බලනවානම් ඔයාලට Dialog Dongle එකකින් Internet Connect වෙලා එයාලගෙ Site එකෙන් බලන්න පුලුවන් මේ Link එකෙන් ගිහින්. Get MYTV on your Computer!

Android වලින් බලනවානම් Dialog Sim එකක් තියෙන ඕනම Android Phone එකකින් පුළුවන්. මෙතනින් ගන්න ඒ TV app එක. Dialog TV App

හැබැයි ඔයාලට මේ නොමිළේ දෙන Free Zone නාලිකා හැරුණම දවසට රු. 3/- වගේ ගානකට තවත් නාලිකා Package ගන්න පුලුවන්. ඒ කොහොමවුනත් මෙයාලා Data වලට සල්ලි කපාගන්නෙ නැහැ.
වැඩේ Sure නැති අය මෙතනින් ගිහින් Dialog නිල වෙබ් අඩවියෙන්ම වැඩේ කරගන්න -- Dialog

Youtube videos vlc player එකෙන් බලමු....

►අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන සහ හුඟක් අය දන්න දෙයක්.මේක හරිම ලේසියි.මේ විදියට කරන්න.

►මුලින්ම vlc player එක open කරගන්න.

►ඊට පස්සේ File > Open Network හෝ CTRL+N ඔබා Network URL Dialog box එක open කරගන්න.

►ඊට පස්සේ youtube video එකේ url එක copy කරල අතන paste කරන්න.
ඊට පස්සේ play ඔබන්න.

►youtube video එක play වේවි.


       

35MB වලට Operating System එකක් මෙන්න


Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්.
මේ කියන්නෙ Slitaz ගැන.
මෙතනින් බාගන්න කැමති Copy එක.
SliTaz GNU/Linux 4.0 (35 Mb) - slitaz-4.0.iso [
 md5 ]
Floppy disk (1,44 MB) - image [ md5 ] පහල තියෙන්නෙ Screenshot ටිකක්.



Skype වල අනවශ්‍ය දැන්වීම් ඉවත් කරමු



http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/unnamed.png
නිකන් දෙන හැම එකේම අඩුවක් තියෙන වලුනේ, ස්කයිප් කියන්නෙත් ඉතින් ඔයවගේ දෙයක් තමයි, සකයිප් අපිට නිකන් දුන්නත් එයාලා Skype Application එකේ දැන්වීම් ප්‍රදර්ශනේ කරලා කොටි ගානක් හොයනවා, ඔන්න ඉති අද ඉදන් අපිත් එයාලට පොඩි පාඩුවක් කරමු ( හික් ) මම කියන පිළිවෙලට කලොත් යේ කවමදාවත් ඇඩ්ස් නම් පෙන්නේ නැහැ, එහෙනම් කෙලින්ම වැඩේට බහිමු නේද. ඔන්න එහෙනම් අපිත් පොඩ්ඩක් පාඩු කරමු නේද 

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/cefd2d0921f88adf3bbbd9ca85e68a55.jpg


 මුලින්ම ඔයාලා Skype Log වෙන්න යාළුවා. ඊටපස්සේ Tools යන්න.

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/3609a86e7bc06851c1b55fe12085dcec.jpg

දැන් Option Click කරන්න. ඉන් අනතුරුව Notification ක්ලික් කරන්න.

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/b34958530474366e8e096a84d9cd08c4.jpg



දැන් Alerts & Messages ක්ලික් කරලා, Promotion කියන Tic එක අයින් කරලා දාන්න. දැන් ඉතින් Save කරන්න. එහෙනම් මම ගියා. එහෙනම් කරලම බලන්න, හැමදාමත් අපිත් එක්ක රැදිලා ඉන්න.


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.


දෙරණ ශබ්දකෝශය පරිගණකයට දාගන්න..(මධුරට සමුදෙමු..)


අපි ගොඩ දෙනෙක් දන්නවනේ Madura Dictionary එක නේද බාවිතා කරන්නේ.එත් ඒකෙ ගොඩක් වචන වලට තේරුම් නැහැ නේ.ඒකෙ Update Version එකක් ආවෙත් නෑ.

මේකේ ගොඩක් තෙරුම් තියනවා එහෙනම් ඔයාලත් අරගෙන බලන්න. මේක හදලා තියෙන්නේ මහේෂ් රවිමල් ජයනාත.

මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.
http://www.mediafire.com/?1anhytznn2m
( 54 Mb Media-fire Link )

ඔයාගේ monitor එකේ colors check කරගන්න ඕනද..?


මොනිටර් වර්ග කිහිපයක් තියෙයි නේ, ප්‍රධාන වශයෙන්, CRT , LCD , LED වශයෙන් හදුන්වන්න පුලුවන්. 

මෙය ලෝක ප්‍රකට නොකියා ආයතනයේ නිශ්පාදිත මෘදුකාංගයක්.

මෙමගින් ඔබගේ මොනිටරයේ තත්ත්වය බලාගත හැකි පරීක්ෂාවන් 10ක් ඉදිරිපත් කෙරෙනවා. එම පරීක්ෂාවන් තුළින් ඔබට මොනිටරයේ Geometry, Convergence, Brightness and Contrast, Focus, High voltage, Resolution, Moire, Readability, Jitter සහ colors යන අංශයන් පරීක්ෂා කළ හැකියි. මෙය CRT මොනිටර සඳහා නිපදවා තිබුණත් LCD සඳහාද භාවිතා කළ හැකියි.

මෙතනින් ගන්න. ( 340 kb)
http://download.softpedia.ro/dl/a48455dd27aa7d216c1514144679f513/53c3dad2/100000464/software/MULTIMEDIA/VIDEO/Nokia_Test.zip
වැදගත් : 64 bit සදහා ක්‍රියා නොකරයි.

64 bit සදහා මේවැනිම මෘදුකාංගයක් වන TIREAL TFT Test මෘදුකාංගය බා ගන්න මෙතනින්. ( 30 kb )
http://tireal.com/tfttest.zip