Monday, February 9, 2015

Youtube videos vlc player එකෙන් බලමු....

►අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන සහ හුඟක් අය දන්න දෙයක්.මේක හරිම ලේසියි.මේ විදියට කරන්න.

►මුලින්ම vlc player එක open කරගන්න.

►ඊට පස්සේ File > Open Network හෝ CTRL+N ඔබා Network URL Dialog box එක open කරගන්න.

►ඊට පස්සේ youtube video එකේ url එක copy කරල අතන paste කරන්න.
ඊට පස්සේ play ඔබන්න.

►youtube video එක play වේවි.


       

No comments:

Post a Comment