Monday, February 9, 2015

Skype වල අනවශ්‍ය දැන්වීම් ඉවත් කරමු



http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/unnamed.png
නිකන් දෙන හැම එකේම අඩුවක් තියෙන වලුනේ, ස්කයිප් කියන්නෙත් ඉතින් ඔයවගේ දෙයක් තමයි, සකයිප් අපිට නිකන් දුන්නත් එයාලා Skype Application එකේ දැන්වීම් ප්‍රදර්ශනේ කරලා කොටි ගානක් හොයනවා, ඔන්න ඉති අද ඉදන් අපිත් එයාලට පොඩි පාඩුවක් කරමු ( හික් ) මම කියන පිළිවෙලට කලොත් යේ කවමදාවත් ඇඩ්ස් නම් පෙන්නේ නැහැ, එහෙනම් කෙලින්ම වැඩේට බහිමු නේද. ඔන්න එහෙනම් අපිත් පොඩ්ඩක් පාඩු කරමු නේද 

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/cefd2d0921f88adf3bbbd9ca85e68a55.jpg


 මුලින්ම ඔයාලා Skype Log වෙන්න යාළුවා. ඊටපස්සේ Tools යන්න.

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/3609a86e7bc06851c1b55fe12085dcec.jpg

දැන් Option Click කරන්න. ඉන් අනතුරුව Notification ක්ලික් කරන්න.

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/b34958530474366e8e096a84d9cd08c4.jpg



දැන් Alerts & Messages ක්ලික් කරලා, Promotion කියන Tic එක අයින් කරලා දාන්න. දැන් ඉතින් Save කරන්න. එහෙනම් මම ගියා. එහෙනම් කරලම බලන්න, හැමදාමත් අපිත් එක්ක රැදිලා ඉන්න.


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.


No comments:

Post a Comment