Saturday, February 7, 2015

ඔයාගෙ Desktop Screen එක Recorder කරමුද? (ZD Soft Screen Recorder v8.0 with key gen)


ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මම අලුත් software එකක් අරන් ආව. මේක Desktop Screen Recorder එකක් මේ software එක ගොඩක් බ්ලොග් Admin නම්  වටිනවා.ඔයා බ්ලොග් අඩ්මින් කෙනෙක් නොව්නට ඔයාලටත් මේ software වැදගත් වෙයි.මුලින්ම setup එක download කරගන්න.

                                                     
මේ ලින්ක් එකක් click කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' click කිරීමෙන්, මේ software එක Download කරගත හැක.

ඊට පස්සෙ keygen 
download කරගන්න.

මේ software එක නම් නියමෙට වැඩකරනව.මම මෙතනින් යනවා ඊලග පාර මේවගේ අලුත් ලිපියකින් හම්බවෙමු. ඔයාලගෙ අදහස් එහෙම අපිට කියන්නකෝ

No comments:

Post a Comment