මුලිම්ම මෙම අඩවියට පිවිසෙන්න (Google Chrome වෙබ් බ්‍රව්සරයෙන්) web.whatsapp.com
පහත චායාරූප රුපයේ ආකාරයට WhatsApp  Web  යන්න ක්ලික් කරන්න 
දැන් මෙම web.whatsapp.com අඩවියේ දිස්වෙන Qr කෝඩ් එක  ඔයාලගේ දුරකථනයෙන් ස්කෑන් කරන්න 
දැන් පහත චායාරුප වල ආකාරයට ඔබේ WhatsApp ඇප්ස් එකේ ඇති දත්තම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ දිස් වෙයි 
දැන් ඉතින් අපි ෆෝන් එකෙන් WhatsApp  භාවිතා කරන විදියට භාවිතා කරන්න තමා තියෙන්නේ 





No comments:
Post a Comment