Monday, February 9, 2015

ලංකාවේ අපේ ෆේස්බුක් එකට අදවත් එකතු වෙන්න

► ශ්‍රි ලංකාවේ නවතම සාමාජ ජාල වෙබ් අඩවිය
Sociallanka.com වෙබ් අඩවිය ඔබට පුරුදු face book වෙබ් අඩවියට සමානව නිර්මාණය කර ඇති අතර face book වෙබ් අඩවියෙහි නොමැති තාක්ෂණික කරුණු 09 ඇතුළත් කර නිර්මාණය කර තිබේ.

Activity points:-

*මොනවාද මේ activity points කියන්නේ?

ඔව් activity points කියන්නේ sociallanka.com වෙබ් අඩවිය භාවිතා කරන පරිශිලකයන්ට ලාබ දෙන විශේෂ මුදල් වර්ගයක්.
අපි කොහොම activity points එකතු කරන්නේ?

Sociallanka.com වෙබ් අඩවිය භාවිතා කරන ඔබට comments කිරීමේදී video gallery වෙත video clip එකක්, audio gallery වෙත audio clip එකක් photo gallery වෙත photo එකක් upload කරන අවස්ථාවක් පසා ඔබට activity points ලැබේ . තවද ප්රීශ්නයක් අසන අවස්ථාවේදී අසා ඇති ප්ර්ශ්නයකට පිළිතුරු ලාබා දිමෙදිද ඔබට activity points ලැබේ.
තවද ඔබට activity points භාවිතාකර market place තුළින් market place තුළ විකිණිමට යොදා ඇති භාණ්ඩ මිලදී ගත හැකිය.

ඔබ ශ්රීi ලාංකිකයෙක්ද, ඔබ ලාංකීය දේ අගය කරන පුද්ගලයෙක්ද, ඔබ වෙනස් දෙයකට කැමති පුද්ගලයෙක්ද , එහෙනම් එකතු වෙන්න ශ්රීබලංකාවේ විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය වෙත.


වෙබ් ලිපිනය = www.sociallanka.com


No comments:

Post a Comment