Saturday, February 7, 2015

Facebook ගිණුමක් සම්පුර්ණයෙන්ම Delete කරල දාන්නේ මෙහෙමයි...



 අද කියන්න යන්නේ කොහොමද facebook ගිණුම සම්පුර්ණයෙන්ම delete කරල දන්නේ කියල.
හුගදෙනෙක් හිතාගෙන ඉන්නේ delete කරනවා කියන්නෙත් deactivate කරනවා කියන්නෙත් එකටමයි කියල.
නැ, delete කරනවා කියන්නේ ඔබේ facebook ගිනුම සම්පුර්ණයෙන්ම ඉවත් කරනවා කියන එක. ඔබ දන්නවනේ deactivateක කරාම නැවතත් එම ගිණුමට log වෙන්න පුළුවන් කියල. නමුත් delete කරමනම් අපහු log වෙන්න බෑ. 

මුලින්ම ඔබට delete කරන්න ඕන facebook ගිණුමට  log වෙන්න.
දැන් මතනින් ගිහින් delete my account මත click කරන්න.දැන් password එක දීල ok කරන්න. එවිට ඔබට අවශ්‍ය ගිණුම දින 14 ඇතුලත  facebook එකෙන් ඉවත්වනු ඇත. ඔබට දින 14 ක් හම්බෙනවා delete එක cancel කරන්න. ඔබ දින 14 ඇතුලත log උනේ නැත්තම් ඔබේ facebook ගිණුම ඉවත්වනු ඇත.

No comments:

Post a Comment