එක මොකක්ද?මොක්ක වුනත් මම ඔයාලට අද කියන්නේ ඒ තියන Processor එකම අලුතින්ම ආව
Core i 9 Processor එකක් කරගන්න හැටියි.පට්ට නේද යාලුවනේ? මම එක කරන්නේ
පරිගණකයේ Processor එකේ නම වෙනස් කරල තමයි.ඇත්තටම එහෙම එකක් නැහැ ඈ :D
මම මේ පහලින් දාල තියෙන්නෙ මගේ Computer එකේ Processor එකේ නම වෙනස්
කරන්න කලින් ගත්ත Screenshot එකක්.
        නම වෙනස්කරන්න නම් පහල කියලා තියෙන විදියට කරන්නකෝ.....1.Start එකේ runකියලා Type කරලා එන පළවෙනි එක select කරලා Enter ඔබන්න.දැන් Run
එකේ ගිහින් එකෙregedit කියලා ගහලා OK කරන්න.
click කරන්න.)එතැනට යන්න පහල රූපේ තියන විදිහට අංක පිළිවේලට Click කරලා
යන්න.දැන් Processor name කියන එක double click කරන්න.
  එතැනට මෙන්න මෙහෙම Type කරලා දාන්න Intel(R) Core(TM)i3-2100 CPU@ 3.10GHzදැන් Ok කරන්න.ඕකම වෙන්න ඕන නෑ කැමති එකක් දාන්න.දැන් බලන්න Magic එක.

No comments:
Post a Comment