Monday, February 9, 2015

►►ලංකාවේ පළවෙනි Game එක තාම ගැහුවේ නැද්ද..?

lor


►අබා කියන චිත්‍රපටිය පාධක කරගෙන නිර්මාණය වුණු ඉතාමත් අලංකාර 3D පරිගණක ක්‍රීඩාවක් තමයි.අබා පරිගණක ක්‍රීඩාව.පණ්ඩුකාභය කුමාරයාගේ කුඩා කාලය මෙම ගේම් එකෙන් පෙන්නුම් කරනවා.එනම් අවුරුදු 2400 ක් පමණ පැරණි අතීතය.මෙම ගේම් එක ලංකාවේ අයට නිකුත් කරල තියෙන්නේ 2010 සැප්තැම්බර් 18 මේ ළඟදි තිබුනා වගේ කොළඹ පොත් ප්‍රදර්ශනයේදී.ලංකාවේ ගේම් ඉතිහාසයේ රන් අකුරෙන් පිටුවක් පෙරලුණු සිද්ධියක්.

►සිංහලෙන් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් සයිට් එකෙන් අපි මේවා නිර්මාණය කරපු උදවියට හිස නමා ආචාර කරනවා.ඉතින් තාමත් ලංකාවේ මේ නිර්මාණය දන්නේ වත් නැති අය හුඟක් ඇති.ඒ අය වෙනුවෙන් තමයි මන් මේ ටික කිව්වේ.

►ඉතින් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ගේම එක බාගන්න.මේවා නිර්මාණය කරපු උදවියට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙය අනිත් අයටත් share කරන්න.

►මෙතනින් ගේම් එක ගන්න.

No comments:

Post a Comment