Tuesday, February 3, 2015

Block කරල තියෙන sites වලට ලේසියෙන්ම රිංගන හැටි..



ඔන්න මම අද ඔයාට කියන්න යන්නේ අපෙන් Block කරලා තියන Site වලට යන විදිය. දැනට ලංකාවේ Site ගොඩක් Block කරලා තියනවනේ. ඒ හැම එකටම වගේ මේක හරහා යන්න පුලවන්. ලේසි වැඩක් තියන්නේ. මේක Chrome  වලට extensions එකක් . ඔයාල් මේක Install කර ගත්තම. 


මේක හරහා ඕනිම  Site  එකකට යන්න පුළුවන්. ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ IP මාරු වීමක්. අපි IP Change  කරන්න Software හොයනවනේ. ඊට වඩා මේක ලේසි. කිසි ප්‍රස්නයක් නැ.  extensions එක Install කර ගන්න තියන්නේ. ඔයාට මේක Install කර ගෙන. ඕනි වෙලාවට On  කරලා Site  එකට යන්න. නැති වෙලාවට Off කරලා තියන්න. ලේසිම වැඩක් මේක. මම මේ පහල දීල තියන link එකෙන් යන්න.

http://j.gs/56rH

 හරි දැන් ඔයාල මේකට ගිහින් extensions එක Install කරගෙන බලන්නකෝ.. ඔයාලගේ IP එක මොකක්ද කියල.

No comments:

Post a Comment