Monday, February 9, 2015

Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා



මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ.

Computer එකෙන් TV බලනවානම් ඔයාලට Dialog Dongle එකකින් Internet Connect වෙලා එයාලගෙ Site එකෙන් බලන්න පුලුවන් මේ Link එකෙන් ගිහින්. Get MYTV on your Computer!

Android වලින් බලනවානම් Dialog Sim එකක් තියෙන ඕනම Android Phone එකකින් පුළුවන්. මෙතනින් ගන්න ඒ TV app එක. Dialog TV App

හැබැයි ඔයාලට මේ නොමිළේ දෙන Free Zone නාලිකා හැරුණම දවසට රු. 3/- වගේ ගානකට තවත් නාලිකා Package ගන්න පුලුවන්. ඒ කොහොමවුනත් මෙයාලා Data වලට සල්ලි කපාගන්නෙ නැහැ.
වැඩේ Sure නැති අය මෙතනින් ගිහින් Dialog නිල වෙබ් අඩවියෙන්ම වැඩේ කරගන්න -- Dialog

1 comment:

  1. පරිඝනක වැඩ කෑලි: Data කපාගන්නෙ නැතුව Tv බලමුද? Pc / Phone / Tab සඳහා >>>>> Download Now

    >>>>> Download Full

    පරිඝනක වැඩ කෑලි: Data කපාගන්නෙ නැතුව Tv බලමුද? Pc / Phone / Tab සඳහා >>>>> Download LINK

    >>>>> Download Now

    පරිඝනක වැඩ කෑලි: Data කපාගන්නෙ නැතුව Tv බලමුද? Pc / Phone / Tab සඳහා >>>>> Download Full

    >>>>> Download LINK 6R

    ReplyDelete