Saturday, February 7, 2015

හුඟක්ම Data ඉතුරු කරන Facebook එක ඔයාගේ computer එකටත් ගන්න...



ආ මගේ යාළුවෝ ටික කාලෙකින් මට පෝස්ට් එකක් දෙන්න බැරි වුණා. මීට කලින් මං ඔයාලට දුන්නනේ facebook lite කියල ෆෝන් එකේ data ඉතුරු කරන සහ හුඟක් speed ඇප් එකක්. ඒක නිපදවලා තියෙන්නේ මාර්ක් අයියාගේ ෆේස්බුක් කම්පැනි එක විසින්මයි. 

මගෙන් එදා හුඟක් අය ඉල්ලුව දෙයක් තමයි computer එකටත් ඒ වගේ app/software එකක් නැද්ද කියල. ඉතින් මං දෙයක් ලැබුණොත් අනිවා ඔයාලට දෙනවා. මේක ඇත්තටම ලංකාවේ අපේම නිර්මාණයක්. 


මෙම software එකේ නම තමයි "FAst FAcebook"


මේ තියෙන්නේ screenshots , 



ඔයාලත් කම්පියුටරයට දාගෙන බලන්න. හුඟක්ම හුඟක් data ඉතුරු කරනවා 100% ක් sure & successfully.

මෙතනින් fast facebook software එක download කරගන්න.

No comments:

Post a Comment