Saturday, February 7, 2015

Android දුරකතනයේ internet Speed එක චෙක් කරමු

ඔබට තවත් වටිනා කියන app එකක් හදුන්වල දෙන්නයි මේ හදන්නේ. මේක වැදගත් වෙන්නේ android දුරකථන තියන අයට තමයි. මේකෙන් ඔයාගේ android දුරකතනයේ Internet ස්පීඩ් එක ටෙස්ට් කරගන්න 



පුළුවන්. හැමෝම කැමති ඇතිනේ තමන්ගේ android දුරකතනයේ Net ස්පීඩ් එක ටෙස්ට් කරගන්න.

එහෙනම් මේ link කෙනෙක් බාගන්න :- http://adf.ly/wzOfT
(තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම තිබෙන Skip Ad ක්ලික් කරන්න) 

No comments:

Post a Comment