Tuesday, February 3, 2015

ඔයාලා දන්නවද දැන් fb සිංහලෙන් තියෙනවා.

 

    

 

ok මරු මෙන්න බලන්න


දැන් ඔයාල දන්නවනේ fb බාෂා ගොඩකින් තියෙනවා කියලා දැන් එයාලා සිංහලත් එකට එකතුකරලා එකනම් මාරු නේ?
-) ඉස්සෙල්ලාම settings යන්න
-) ඊට පස්සේ language යන්න
-) එකේ අත්තේ english uk කියලා
-) එක සිංහල ශ්‍රීලංකා වලට මාරු කරන්න
*ඊට පස්සේ මේ වගේ වෙයි
%^ පස්සේ password එක ගහලා save කරන්න
 

 like එකක් comment එකක් දාලා යන්න බායි

No comments:

Post a Comment