Saturday, February 7, 2015

Hutch වලින් නොමිලේ Internet ආයෙමත්...

මෙන්න මේ code එක USSD වලින් ඩයල් කරන්න

*131*8*4*3#
එතකොට මෙහෙම Msg 3ක් ආවොත් වැඩේ ගොඩ 

1 You are now on 3G high speed.
2 Oba 3G high speed wetha maru wee atha / Neengal ipothu 3G high speed sevayil ullergal.
3 Dear customer, your available balance is 10 Mb . Please dial *131# to purchase a pack or reload
හැබැයි දෙන්නේ 10mb විතරයි.
බය වෙන්න එපා ඒ 10mb ඉවර වෙනකොට ආයෙත් අර code එක ඩයල් කරන්න.

මගේ sim දෙකටම හොදටම වැඩකරනවා අද උදේ ඉදන් 700mb විතර බෑවා.
ඔයාලත් Try කරලා බලලා කොහොමද කියන්න.

2 comments:

  1. Mb 10k dunna kiyala mag ekak enneth ne mb 10k awillath ne ban.anith mag dekama awa.ganna widihak kiyanna puluwannam full thanks bro

    ReplyDelete
  2. පරිඝනක වැඩ කෑලි: Hutch වලින් නොමිලේ Internet ආයෙමත්... >>>>> Download Now

    >>>>> Download Full

    පරිඝනක වැඩ කෑලි: Hutch වලින් නොමිලේ Internet ආයෙමත්... >>>>> Download LINK

    >>>>> Download Now

    පරිඝනක වැඩ කෑලි: Hutch වලින් නොමිලේ Internet ආයෙමත්... >>>>> Download Full

    >>>>> Download LINK wX

    ReplyDelete