Monday, February 9, 2015

ඉතා සුළු කාලයකින් ඔයා බුද්ධිමතෙක්ද කියල බලාගන්න..



මෙම සරලවූ පරීක්ෂණයෙන් සියයට 98 ක් දෙනා පුදුමයෙන් පුදුමයට පත්වෙන අතර අනෙකුත් සියයට 2ක් වූ පිරිස අස්වාභාවික මනසක් ඇති පුද්ගලයන් වෙනවා.

මෙය සරල පරීක්ෂණයක් ලෙස මුලදී ආරම්භ වුනත් අවසානයේදී ඔබව පුදුමයෙන් පුදුමයට පත් වෙනවා ඇති. එහිදී සිදු වෙන දෙය කිසිවෙකුට පැහැදිලි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් එය නම් ඉතාමත්ම මනහරවූ එකකි. ඉහත සඳහන් කරන ලද දෙපිරිස අතරින් ඔබ සිටින්නේ කුමන පාර්ශවයේද යන්න පරීක්ෂා කර බැලීමට මෙම පරීක්ෂණයක සිදු කරන්න.


මෙම පහත දැක්වෙන ගණිත ගැටළු විසඳීමට ක්‍රියා කරන්න එපා මෙය එක්තරා සරලවූ අංක ගණිතමය ක්‍රමයකි. ක්‍රම ක්‍රමයෙන් පහළට යන්න. 




ඉහත පර්යේෂණයේදී ඔබ සිතනු ලැබුවේ (රතු මිටියක්) ගැන නම් ඔබ සිටින්නේ සියයට 98ක් තරම් වූ බහුතර පිරිස අතරයි. නමුත් ඔබ සිතුවේ ඊට හාත්පස විරුද්ධ වර්ණයක් සහ උපකරණයක් ගැන නම් එම අස්වාභාවික වූ දෙය පිළිබඳව සැවොම දැනුවත් කරන්න කරුණාකර එය comment එකක් වශයෙන් පහත්න් සඳහන් කරන්න.

ඔබේ ප්‍රතිඵලය පහතින් comment කොට එය අනෙකුත් අයගේ ප්‍රතිඵලයත් සමඟ සසඳා බලන්න.

අනිත් අයගෙත් බුද්ධිය බලාගන්න පහතින් යාළුවන්ට share කරන්න..

1 comment:

  1. මං හිතුවේ කොලපාට පුටුවක්

    ReplyDelete