Monday, February 9, 2015

ඔයාගේ monitor එකේ colors check කරගන්න ඕනද..?


මොනිටර් වර්ග කිහිපයක් තියෙයි නේ, ප්‍රධාන වශයෙන්, CRT , LCD , LED වශයෙන් හදුන්වන්න පුලුවන්. 

මෙය ලෝක ප්‍රකට නොකියා ආයතනයේ නිශ්පාදිත මෘදුකාංගයක්.

මෙමගින් ඔබගේ මොනිටරයේ තත්ත්වය බලාගත හැකි පරීක්ෂාවන් 10ක් ඉදිරිපත් කෙරෙනවා. එම පරීක්ෂාවන් තුළින් ඔබට මොනිටරයේ Geometry, Convergence, Brightness and Contrast, Focus, High voltage, Resolution, Moire, Readability, Jitter සහ colors යන අංශයන් පරීක්ෂා කළ හැකියි. මෙය CRT මොනිටර සඳහා නිපදවා තිබුණත් LCD සඳහාද භාවිතා කළ හැකියි.

මෙතනින් ගන්න. ( 340 kb)
http://download.softpedia.ro/dl/a48455dd27aa7d216c1514144679f513/53c3dad2/100000464/software/MULTIMEDIA/VIDEO/Nokia_Test.zip
වැදගත් : 64 bit සදහා ක්‍රියා නොකරයි.

64 bit සදහා මේවැනිම මෘදුකාංගයක් වන TIREAL TFT Test මෘදුකාංගය බා ගන්න මෙතනින්. ( 30 kb )
http://tireal.com/tfttest.zip

No comments:

Post a Comment