Monday, February 9, 2015

ඔබත් දැන්ම මුදල් ගෙවන අලුත්ම Facebook එකට එකතු වන්න...

මේකත් Facebook එක වගේ එකක් තමයි මේකත් මේකේ තියෙනේ විශේෂත්වය තමයි අපි share කරනවට comment කරනවට like 
මෙයාල අපිට ගෙවනවා ඉතින් ඔයාලා දන්නවද Facebook එක මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ අපි දාන ෆොටෝ වීඩියෝ වගේම එයාලා අලුතින් එකතු කරන Content නිසා ඉතින් මේ අලුත් සමාජ ජලයෙන් අපේ අලුත් ලස්සන නිර්මාන වලට වටිනා කමක් ලබා දෙනවා එහනම් ඉතින් පහතින් ගිහින් register වෙන්නකෝ

මෙතනින් register වෙන්


මෙමෙ අලුත් සමාජ ජාලය හදුන්වා දී තිබෙන්නේ TSU නමිනි මෙහි ඇති විශේෂත්වය වන්නේ 90% ක් ම ඔබට එහෙමත් නැතිනම් පරිජිලකින්ට ලබා දීමයි 
මේකත් සමාජ ජාලයක් එක නිසා මේකෙත් ඔබට status දන්නා ෆොටෝ දාන්න වීඩියෝ දන්නා ෆ්බ් එක වගේම හැම දේම තියෙනවා ඒ විතරක් නෙවෙයි සල්ලිත් ගෙවනවා එක නිසා ඔබත් අදම register වෙලා බලන්න 

මෙමෙ අඩවියට පිවිසීමෙන් ඔබට මෙහි සාමාජිකයෙකු වීමට නොහැක වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා ඔබට ගිණුමක් සැදීමට හැකිය 

එක නිසා ඔබට STU ගිණුමක් සෑදීමට අපගේ සබැදියෙන් අවස්ථාව තිබේ එහනම් මෙතනින් පිවිසෙන්න



මේ ගැන හුඟක් ප්‍රශ්න ඕගොල්ලන්ටත් ඇතිනේ. තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳගන්න මෙතනින් ගිහිල්ලා වැඩිදුර තොරතුරු දැනගන්න.

No comments:

Post a Comment