Monday, February 9, 2015

Internet Slow වෙලාවට Speed කරගන්න ලේසි ක්‍රමයක්...


►අපි මේ කියන්න යන දේ අනිවාර්‍යයෙන් වේගය අඩු අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන අයට නම් ඉතාමත් වැදගත් වේවි.ඔය ගොල්ලො දන්නවනේ Internet පාවිච්චි කරනකොට සමහරක් වෙලාවල් තියෙන කාර්‍ය්බහුල වෙලාවල්.ඒ කියන්නේ Peak Hours .ඔන්න ඒ වෙලාවට මේ Software එක භාවිතා කරල Internet Connection එක Speed කරගන්න පුලුවන්.මෙහෙමයි කරන්නේ...

►මුලින්ම මෙන්න මේ Software එක Download කරල Install කරගෙන Open  කරගන්න.(542kb)
http://www.sordum.org/dns_jumper/downloads.php

►ඊට පස්සෙ Network Adapter එක තෝරල දෙන්න.
►ඊට පස්සෙ Software එකෙන් ඔයාට සම්බන්ද වෙන්න පුලුවන් DNS Servers පෙන්නාවි එවට යන වෙලාවත් එක්ක.වෙලාව අඩුම එක තමයි වේගය වැඩිම.
►ඊට පස්සෙ  ඒකෙන් වේගෙ වැඩිම DNS Server එක තෝරල ලබාදෙන්න.
►කරන්න තියෙන්නේ එච්චරයි.

No comments:

Post a Comment