Monday, February 9, 2015

Drives හොයන්න විදපු දුක අදින් ඉවරයි.....


සුබ දවසක් යාළුවනේ. 
අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින්  Drivers ටික update කරගන්න එක.

 අපි Driver Genius software එකෙන්   drivers update එකක් දාගන්න ගිහාම  අපේ computer එකේ hardware වලට ගැලපෙන Drivers හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික instrall කරලා computer එක restart කරන එක.


මෙතැනින් software එක Download කරගන්න
(ක්ලික් කරහම ඕපන් වෙන පේජ් එකේ දකුණු පැත්තේ උඩම තිබෙන Skip Ad ක්ලික් කරන්න)


Download වුනාට පස්සෙ  Internet Disconnect කරන්න. 

 Driver Genius software එක සාමාන්‍ය software එකක් instrall කරන ආකාරයටම instrall කරන්න නමුත් Software එක Open කරන්න එපා . ඊට පස්සෙ බලන්න ඔයා  software එක instrall කරගත් තැන crack Folder  එකක් ඇති, software එක  crack කරන්න නැතිනම් ඔයාට Drivers ටික update කරන්න බෑ.  Serial Key එකක් ඉල්ලනවා. ඒ නිසා software එක crack කරන්න වෙනව. Crack Folder එක ඇතුලෙ තියෙන මේ files  software එක instrall කරපු තැනට copy කරන්න (replace කරන්නද කියල අහයි. බය නැතුව replace කරන්න. )
මොකක් හරි අවුලක් නම් මට කියන්න comment එකක් දාල. 
පසුව software එක open කරගන්න.                               
                                                          
  

software එක open   කරගත්තා නම් දැන් ඔයාට දකින්න පුළුවන් ඉහත තිබෙන පිංතූරයට සමාන software එක.  මෙහි Start Scan ලෙස  Button   එකක් තියෙනවා. එය Click කරන්න. ඔයාගෙ computer එකේ Drivers ලබාගත යුතු Hard wares,  software එකෙන් Auto Search කරනවා. 



 Fix Now Button එක Click කරන්න


 එහෙනම් Yes Button එක Click කරන්න.



 මේ තියෙන්නේ Computer එකට අදාල ‍Drivers ටික,  දැන් පහල තියෙන Download Button   එක Click කරලා Drivers ටික Download කරන්න



ඔයා Download කරගත්ත Drivers ටික දකින්න පුළුවන්, Drivers  Pack එක Click කරලා, පහල තියෙන Install Button එක Click  කරලා Drivers ටික Install කරගන්න.

No comments:

Post a Comment