Saturday, February 7, 2015

හන්තාන ලිනක්ස් - ලංකාවෙ හදපු Operating System එක

Hanthana Linux යනු ලංකාවෙ අයට විශේෂ මෙහෙයුම් පද්ධතියකි. මෙය Linux පදනම්
කරගනිමින් Fedora සමමිශ්‍රණය කොට තනා ඇති අතර මෙය Desktop හා Laptops සදහ උචිත වේ.
 මෙය Live CD එකක් ලෙස ඔබ වෙතට පැමිණෙන නිසා Install නොකර සජීවීව Boot කර ඒ සමඟ
වැඩ කළ හැක. එමඟින් මේ සමඟ ලැබෙන සියලුම වැඩසටහන් භාවිතා කිරීමට පුලුවන.



ඔබට පහසු අතුරුමුහුණතක්ද සමඟින් ලැබෙන මෙම හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එදිනෙදා අවශ්‍ය වන
වැඩසටහන් බොහොමයක් අන්තර්ගතකොට ඔබ වෙත ලැබේ.

මෙය නොමිළේ බෙදාහරින බැවින් ඔබට කැමති ආකරයෙන් මෙය පිටපත් කර භාවිතා කළ හැක.

Hanthana Linux මෙතනින් Download කරගන්න - http://www.hanthana.org/index.php


මේ සමඟ ඔබට නොමිළේ ලැබෙන මෘදුකාංග - http://www.hanthana.org/si/features.php



>

No comments:

Post a Comment