"මුලිම්ම කියන්න ඕනේ මේ ගේම් එකත් අපේ ලංකාවේ හදපු ගේම් එකක් අපි අපේ දේ අගයන්න ඕනේ "
ඕමි කිව්වහමනම් අපේ යාළුවන් ගොඩක් දෙනෙක් දන්නා
 ක්‍රීඩාවක් නේ. නමුත් ඕමි ගේම් එක සෙල්ලම් කරන්න හැමෝම දන්නා විදියට හතර 
දෙනෙකුගෙන් දෙදෙනෙකු බැගින් යුත් කණ්ඩායමක් අවශ්‍යයි නමුත් මේකෙදිත් හතර 
දෙනෙක් ඉන්නවා නමුත් අපි සෙල්ලම් කරන්නේ දෙන්නා දෙන්නා අපිට ගේම් එකෙන් 
හවුල් කාරයෙක් දෙනවා. අපි ඇත්තටම සෙල්ලම් කරනවා වගේම තමයි වෙනසකට තියෙන්නේ 
ඇත්තට සෙල්ලම් කරද්දී අපි පොඩි පොඩි හොර වැඩ එහෙම කරනවනේ මේකෙදි ඒ වගේ හොර 
වැඩ කරන්න බැ එක තමයි වෙනස. 
මේ ගේම් එක සිංහල සහා ඉංග්‍රීසි භාෂා දෙකොම 
තියනවා අපිට කැමති භාෂාවකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි.
Downloads
English
ගේම් එක පාවිච්චි කරන විදිහ පහත චායරුප 
වලින් පියවරින් පියවර දක්වා ඇත
වලින් පියවරින් පියවර දක්වා ඇත
ස්ක්‍රීන් ෂොට් තිකක් පහල තියනවා බලන්නකෝ 
Introduction
The
 Omi game application was developed in line with the famous card game 
Omi to play on Android powered mobile phones. This game was developed to
 give the real experience for the player as he/she play the game as a 
member of a team of four players. All the rules, scoring methods, the 
number of players- as in the real game- have been included in this 
application. This application is a single player game. The part of the 
other three players is played by the Android system itself.  At the end,
 the team who got 10 tokens first will be the wining team of the game. 
At each round, dealing chance and trump suit choosing chance rotate 
among each player. The system players will play the perfect card by 
considering the cards that the other players have played. As he real 
game, tokens will be allocated to the winning side.
System requirements
The game can be run on any Android phones with 2.1 or higher operating system with any screen size.
Future enhancement
Read more: http://sinhalentricks.blogspot.com/2015/01/omi-card-game.html#ixzz3PB2OvQiV








No comments:
Post a Comment