Saturday, February 7, 2015

Fax යන්ත්‍රයක් හෝ දුරකතනයක් නොමැතිවත‍් Fax යැවිම සහ ලබාගන්නා ආකාරය

http://www.diem.com/wp-content/uploads/2014/11/FaxFinder-www.setelecom.ca_.pngසමහර ව්‍යාපාරික ස්ථාන හා රාජ්‍ය ආයතන සමහර Email මගින් භාර නොගන්නා අතර ඔවුන් ඒවා Fax මගින් එවන ලෙස ඔබට දැනුමි දෙන අවස්ථාවන් බොහෝ විට ඒ අවස්ථාවන් හිදි ඔබට දැන් ඉතා පහසුවෙන් ඔබගේ පරිගණකය භාවිතයෙන් නොමිලේත‍් Fax යැවිමට හැකියාවක් ඇත.

ෆැක්ස් යන්ත්‍රයක් ක්‍රියාකරන්නේ කෙසේද?
ඇත්තටම එය ඔබ හිතන තරමි පහසු ක්‍රියාවලියක් නමි නොවේ. Fax යන්ත්‍ර සියල්ලම දුරකතන රැහැන් වලට සමිබන්ධ වි ඇති අතර ඔබ සදහන් කරන දුරකථන අංකයට පළමුව දුරකතන ඇමතුමක් ලබා දිය යුතු අතර ඇමතුම සමිබන්ධ වූපසු ලිපිය දුරකතන ඇමතුම හරහා හුවමාරු වෙයි නමුත් පරිගණකයකින් පරිගණකයකට හුවමාරු වන මෙවන් ලිපියක අමතර වැඩ වැඩි අතර රුප වල ගුණාත්මක බව ඉතාඅඩුය.ඇත්තෙන්ම ඔබට ලිපිය Email හරහා හෝ වෙනත් ආරක්ෂිත මාධ්‍යයක් ඔස්සේ යැවිය හැකි මුත් බොහෝ ව්‍යාපාරික ආයතනත‍් Fax මගින් ලිපි එවිම ඉතා ආරක්ෂාකාරි ක්‍රමයක් ලෙස සළකයි. නමුත් එය එසේ නොවෙයි ඕනෑම අයෙක්ට දුරකතනය මගින් යවන්නා වු ලිපි අනවසරයෙන් ලබාගත හැක. Fax යන්ත්‍රයක් කෙලින්ම අන්ත්රජාලය ඔස්සේ සමිබන්ධ කළ නොහැක.මේ සදහා අපට ලිපි භාර ගන්නා gateway කිහිපයක් අවශ්‍යවෙයි. ඒවාට අපගේ ලිපි ලබාදුන් පසු ඒවා මගින් යන්ත්‍රයට ලිපියවනු ලැබේ.

ඔබට ඔබගේ පරිගණකය හරහාත‍් මෙය කළ හැක
Fax සහ Scan applications Microsoft Windows සතුව පවතී.මේ සදහා ඔබ සතුව dial up fax modem එකක් සහ ගෘහස්ත දුරකතන සමිබන්ධතාවක් තිබිය යුතුය. ෆැක්ස එකක් එන අවස්ථාවේදි ඔබේ දුරකතනය මගින් දුරකථන ඇමතුමි ලබා ගැනිමෙන් ඔබ වැළකී සිටිය යුතු අතර ඔබේ fax බොහෝ ප්‍රමාණයක් යවන්නේ නමි සහ ලැඛෙන්නේ නමි ඔබට ඒ සදහා අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවේ.

ලිපියක් Scan කිරීම සහ පවතින Digital File එකක් භාවිතා කිරිම
මෙහි මුලික පියවර ඉතා පහසුය. පළමුව ඔබ යැවියයුතු ලිපියි scan කළ යුතුය.ඔබටscanner යන්ත්‍රයක් නොමැති නමි ඔබගේ ලිපිය ඔබගේ smart දුරකතනය භාවිතයෙන් හෝ scanකළ යුතුය.ඔබගේ ලිපිය දැනටමත් පවතින්නේ ඔබගේ පරිගණකය තුළ නමි ඔබට scan කිරිමට දෙයක් නැත.ඔබට ඇත්තේ අදාළ ලබන්නාට එය යැවිම පමණි.

Online හරහා නොමිලේ fax යැවීම
අද වන විට බොහෝ online fax සේවාවන් ඇත. ඒවායින් කුමක් තෝරා ගන්නවාද යන්න නීර්ණය කිරිම පවා ඉතා අපහසුය. මේ සඳහා පළමුවෙන් ඔබ කුමන කාණ්ඩයේ user කෙනෙක්ද හා fax කරන්නේ කොපමණ කාලයකින්ද ඔබට අවශ්‍යදේ මොනවාද යන්න තිරණය කළ යුතුය.

Power User
ඔබ ඉතා සංවේදී රහසිගත fax හැම වෙලාවකම යවන්නේ නමි හෝ ඔබ එවැනි ආයතනයක සේවය කරන්නේ නමි ඔබ තෝරාගත යුත්තේ Cisco හා AT&T සමාගමි වලට සම හිමිකාරිත්වය ඇති Ring Central Fax සේවාවයි. මෙමගින් ඔබට ඉතා ආරක්ෂාකාරි features ලබාදෙන අතර බොහෝ පිරිසකට වෙන්වෙන් වූ fax lines ලබාදේ.මෙය සතුව Outlook,Google Drive, Dropbox සහ Box පහසුකමි ඔබට ලබාදි ඇත.මෙහි ඇති බොහෝ features ඉතා ආරක්ෂාකාරි සහ ව්‍යාපාර හා මිනිසුන් අතර රහසිගත දත්ත හුවමාරුවට ඉතා ප්‍රයෝජනවත් වේ.

Occasional User
ඔබටද occasional fax එකක් යැවිය යුතු නමි පිටු 10ක් සදහා කිසිදු මුදලක් අය නොකරන MyFax සේවාව ඔබට භාවිතා කළ හැක.ඔබට මසකට මෙම ප්‍රමාණයට වඩා යැවිය යුතු නමි ඔබට මෙය regular plan එකකට යාවත්කාලින කර ගත හැක.

fax ලැබිම
ඔබ fax ලැබිමට නමි ඔබට ගෙවීමක් කර සේවාවක් ලබා ගත යුතුවෙයි මේ සදහා ඔබටම වෙන්වු දුරකතන අංකයක් ලබාගත යුතු අතර ඒ සදහා ද ගෙවිමක් සිදුකළ යුතුවෙි. Ring Central, MyFax සහ තවත් බොහෝ සේවාවන් ඔබ මුදල් ගෙවන්නේ නමි මෙම සේවාව ඔබට ලබාදේ. ඔබට දවස් 30ක් සදහා නොමිලේ කාල සිමාවක් Ring Central මගින් ලබාදේ.

No comments:

Post a Comment