Monday, February 9, 2015

mobile phones අතරේ සුපිරිම සුපිරි වේගයෙන් files share කරමු...



  • App - super beam
  • මේ වැඩේ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකින්.මේක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තම ඒ ෆෝන් දෙක අතර ෆයිල්ස් ශෙයාර් කරන්න පුලුවන් වයි-ෆයි හරහා. තවමත් වයි-ෆයි තියාගෙන බ්ලූටූත් වලින් ෆයිල්ස් ශෙයාර් කරනවද එහෙනම් අදින් ඒක නවත්තන්න.
  • වැඩිදුර විස්තර බලන්න මේ video එක බලන්න.
  • https://www.youtube.com/watch?v=vBOaI9-zjls

No comments:

Post a Comment