Monday, February 9, 2015

පරිගණකයේ Data ඉතුරු කරගන්න පොඩි ක්‍රමයක් මෙන්න...


අන්තර්ජාලයේ සැරිසරන විට අපට අවශ්‍ය නොවන දේවල් වලට නිකරුනේ Data නාස්ති වෙන කරදරෙන් බේරෙන්න තමා මේ Tools දෙක අරන් ආවෙ. මේක හුඟක් වටින එකක්. මොකද අපේ සල්ලි ඉතුරු වෙනවනම් ඒක කොච්චර වාසිද ?


1 - Adblock

මේකෙන් වෙන්නෙ වෙබ් අඩවි වල තියෙන Ads ඉවත් කර වෙබ් පිටුවේ අපට අවශ්‍ය කොටස පමණක් පෙන්වීමයි. මෙන්න Addone එකට link එක > Adblockplus

2 - Flashblock


මෙමගින් වෙන්නෙ Flash ලෙස වෙන් අඩවි වල තියෙන කොටස් අපට අවශ්‍යනම් පමණක් play කිරීමට ලබාදීමයි. 

උදා:- Facebook YouTube video player.

මෙන්න Addon එකට link එක

 Chrome > Flashblock
Firefox > Flashblock
යාළුවන්ටත් share කරන්න...

No comments:

Post a Comment