Saturday, February 7, 2015

අඩුවෙන්ම data වැයකරන අළුත් Facebook lite app එක ගැන...


මේ කාලේ හුඟක් ෆේස්බුක් වල ජනප්‍රිය වුණ පුවතක් තමයි මේ Facebook lite කියන මොබයිල් ඇප් එක ගැන. ඇත්තටම මේක ෆේස්බුක් ආයතනය මඟින්ම නියම ෆේස්බුක් ඇප් එකට අමතරව නිපදවූ ඇප් එකක්. පරණ එහෙම නැත්නම් වැඩිම පිරිසක් භාවිතා කරන ෆේස්බුක් ඇප් එක සමහර ෆෝන් වල ක්‍රියාකරන විට ගැටළු ඇතිවෙනවා. ඒකයි ඔවුන් මේ අළුත් නිර්මාණය ලෝකයට හඳුන්වා දී ඇත්තේ.

මෙහි ඇති වාසි,

  1. ඉතා සරල ලෙස ෆේස්බුක් පිටුව පෙන්වීම
  2. ඉක්මනින් පිටු load වීම
  3. 1MB වලටත් වඩා අඩු app එකක් වීම
  4. 2G internet සම්බන්ධතාවය සඳහා ප්‍රමාණවත් වීම
  5. අඩු RAM මතකයකින් ක්‍රියා කිරීම නිසා ෆෝන් එක slow නොවීම
  6. ඉතාමත් අඩු data ප්‍රමාණයක් වැය වීම

මේ තියෙන්නේ Facebook lite ඇප් එකේ screenshots


මෙතනින් පිවිස android app එක download කරගන්න..

No comments:

Post a Comment