Monday, February 9, 2015

මදි නොකියන්න සිංහල fonts 2040ක්...



  • සිංහල fonts හොයාගන්න විඳින්න ඕනේ කට්ට අපි හැමෝම දන්නවනේ මොකද එකින් එක ඩවුන්ලෝඩ් කරගන්න ගියාම ෆොන්ට්ස් වලට තියෙන කැමැත්තත් නැතිවෙනවා. ඔන්න ඔය හේතුව නිසා මම අද ඔයගොල්ලන්ට දෙන්න කියල හිතුවා ඔක්කොම ෆොන්ට්ස් 2040ක් එක පාර ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක්.මේකෙන් පුලුවන් ඕගොල්ලන්ට අවශ්‍ය fonts ඩවුන්ලෝඩ් කරගන්න.
  • fonts එකින් එක තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අය මෙතනින් යන්න.
  • http://goo.gl/dgi4P6
  •  ඔක්කොම එකපාර ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අය මෙතනින් යන්න.
  • Direct download - http://goo.gl/Jansml
  • Mediafire download - http://goo.gl/UriSXu

Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා



මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ.

Computer එකෙන් TV බලනවානම් ඔයාලට Dialog Dongle එකකින් Internet Connect වෙලා එයාලගෙ Site එකෙන් බලන්න පුලුවන් මේ Link එකෙන් ගිහින්. Get MYTV on your Computer!

Android වලින් බලනවානම් Dialog Sim එකක් තියෙන ඕනම Android Phone එකකින් පුළුවන්. මෙතනින් ගන්න ඒ TV app එක. Dialog TV App

හැබැයි ඔයාලට මේ නොමිළේ දෙන Free Zone නාලිකා හැරුණම දවසට රු. 3/- වගේ ගානකට තවත් නාලිකා Package ගන්න පුලුවන්. ඒ කොහොමවුනත් මෙයාලා Data වලට සල්ලි කපාගන්නෙ නැහැ.
වැඩේ Sure නැති අය මෙතනින් ගිහින් Dialog නිල වෙබ් අඩවියෙන්ම වැඩේ කරගන්න -- Dialog

Youtube videos vlc player එකෙන් බලමු....

►අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ හුඟක් වැදගත් වෙන සහ හුඟක් අය දන්න දෙයක්.මේක හරිම ලේසියි.මේ විදියට කරන්න.

►මුලින්ම vlc player එක open කරගන්න.

►ඊට පස්සේ File > Open Network හෝ CTRL+N ඔබා Network URL Dialog box එක open කරගන්න.

►ඊට පස්සේ youtube video එකේ url එක copy කරල අතන paste කරන්න.
ඊට පස්සේ play ඔබන්න.

►youtube video එක play වේවි.


       

35MB වලට Operating System එකක් මෙන්න


Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්.
මේ කියන්නෙ Slitaz ගැන.
මෙතනින් බාගන්න කැමති Copy එක.
SliTaz GNU/Linux 4.0 (35 Mb) - slitaz-4.0.iso [
 md5 ]
Floppy disk (1,44 MB) - image [ md5 ] පහල තියෙන්නෙ Screenshot ටිකක්.



Skype වල අනවශ්‍ය දැන්වීම් ඉවත් කරමු



http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/unnamed.png
නිකන් දෙන හැම එකේම අඩුවක් තියෙන වලුනේ, ස්කයිප් කියන්නෙත් ඉතින් ඔයවගේ දෙයක් තමයි, සකයිප් අපිට නිකන් දුන්නත් එයාලා Skype Application එකේ දැන්වීම් ප්‍රදර්ශනේ කරලා කොටි ගානක් හොයනවා, ඔන්න ඉති අද ඉදන් අපිත් එයාලට පොඩි පාඩුවක් කරමු ( හික් ) මම කියන පිළිවෙලට කලොත් යේ කවමදාවත් ඇඩ්ස් නම් පෙන්නේ නැහැ, එහෙනම් කෙලින්ම වැඩේට බහිමු නේද. ඔන්න එහෙනම් අපිත් පොඩ්ඩක් පාඩු කරමු නේද 

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/cefd2d0921f88adf3bbbd9ca85e68a55.jpg


 මුලින්ම ඔයාලා Skype Log වෙන්න යාළුවා. ඊටපස්සේ Tools යන්න.

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/3609a86e7bc06851c1b55fe12085dcec.jpg

දැන් Option Click කරන්න. ඉන් අනතුරුව Notification ක්ලික් කරන්න.

http://www.sinhalazone.com/wp-content/uploads/2014/12/b34958530474366e8e096a84d9cd08c4.jpg



දැන් Alerts & Messages ක්ලික් කරලා, Promotion කියන Tic එක අයින් කරලා දාන්න. දැන් ඉතින් Save කරන්න. එහෙනම් මම ගියා. එහෙනම් කරලම බලන්න, හැමදාමත් අපිත් එක්ක රැදිලා ඉන්න.


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.


දෙරණ ශබ්දකෝශය පරිගණකයට දාගන්න..(මධුරට සමුදෙමු..)


අපි ගොඩ දෙනෙක් දන්නවනේ Madura Dictionary එක නේද බාවිතා කරන්නේ.එත් ඒකෙ ගොඩක් වචන වලට තේරුම් නැහැ නේ.ඒකෙ Update Version එකක් ආවෙත් නෑ.

මේකේ ගොඩක් තෙරුම් තියනවා එහෙනම් ඔයාලත් අරගෙන බලන්න. මේක හදලා තියෙන්නේ මහේෂ් රවිමල් ජයනාත.

මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.
http://www.mediafire.com/?1anhytznn2m
( 54 Mb Media-fire Link )

ඔයාගේ monitor එකේ colors check කරගන්න ඕනද..?


මොනිටර් වර්ග කිහිපයක් තියෙයි නේ, ප්‍රධාන වශයෙන්, CRT , LCD , LED වශයෙන් හදුන්වන්න පුලුවන්. 

මෙය ලෝක ප්‍රකට නොකියා ආයතනයේ නිශ්පාදිත මෘදුකාංගයක්.

මෙමගින් ඔබගේ මොනිටරයේ තත්ත්වය බලාගත හැකි පරීක්ෂාවන් 10ක් ඉදිරිපත් කෙරෙනවා. එම පරීක්ෂාවන් තුළින් ඔබට මොනිටරයේ Geometry, Convergence, Brightness and Contrast, Focus, High voltage, Resolution, Moire, Readability, Jitter සහ colors යන අංශයන් පරීක්ෂා කළ හැකියි. මෙය CRT මොනිටර සඳහා නිපදවා තිබුණත් LCD සඳහාද භාවිතා කළ හැකියි.

මෙතනින් ගන්න. ( 340 kb)
http://download.softpedia.ro/dl/a48455dd27aa7d216c1514144679f513/53c3dad2/100000464/software/MULTIMEDIA/VIDEO/Nokia_Test.zip
වැදගත් : 64 bit සදහා ක්‍රියා නොකරයි.

64 bit සදහා මේවැනිම මෘදුකාංගයක් වන TIREAL TFT Test මෘදුකාංගය බා ගන්න මෙතනින්. ( 30 kb )
http://tireal.com/tfttest.zip

windows media player එකෙන් ඕනෙම එකක් play කරමුද..?


මේක අපි දෙන්න හිතුවේ සමහරු ගෙඩක් Player දගෙන තමන්ගෙ පරිඝණකය මන්ද ගමී කර ගන්න නිසා.එ නිසා අපි අපිට තියන හොදම Player එකෙන් වැඩ ගමු.

දන්න විදිහට ගොඩක් කට්ටිය භවිත කරන්න දැනට windows 7.ඉතින් එකෙ තියන windows media player එක ගොඩක් කට්ටියuse
කරනවා.මේක use කරද්දි එක ප්‍රශ්ණයක් තමා FLV, MKV වැනි සමහර Video File play වේන්න නැති එක.අපි අද එක විසදල දෙන්නම්.

XCDs, VCDs, SVCDs,DVD,MKV, M2TS, MP4, VOB, OGM, WEBM, FLV,NUV,AC3, DTS, FLAC, APE, OGG, WV, TTA, OFR,MO3, IT, XM, S3M, MTM, MOD,AVC, H.264, x264, H.263, H.261, DivX, XviD, Flash Video, VP3-8, Morgan JPEG, MJPEG, MPEG4, MPEG2.

වැනි ඔනිම Media File එකක් windows media player එකෙන්ම බලන්න පුලුවන්.

media-Fire and Extract password : allsl
මෙතනින් ගන්න.[ 24.7 MB Media-Fire link ]
http://www.mediafire.com/download/2t08m26ol6asx4n/windows+media+player+codec+by+allslhelp.tk.rar


youtube, Facebook වීඩියෝ හිරවෙන්නේ නැතුව බලමු.




ගොඩක් අය You-tube වීඩියෝ බලනවා නේ. අනිවාර්යෙන් ෆේස්බුක් ගියත් , ගූගල් ගියත් වීඩියෝ බලන එක දැන් සාමාන්‍යය දෙයක්. 

නමුත් තියෙන ගැටළුව ඉන්ටර්නෙට් connection එකත් එක්ක වීඩියෝ හිරවෙලා එහෙම කඩින් කඩ play වෙන්නේ.

එ සදහා අපි ඔයාලට දැනට තියෙන හොදම විසදුම වන වීඩියෝ Accelerator මෘදුකාංගය හදුන්වා දෙනවා.

ඩොංගල් වලින් එහෙම ඉන්ටර්නෙට් යනවා නම් අනිවාර්යෙන් Signal අවුල් තියෙනවා නේ. ඒ නිසා මේ සොෆ්ට්වෙයා එක දාගෙන බලන්න වීඩියෝ එහෙම ගානට Accelerate කරලා දෙනවා play වෙන විදියට.

Official web අඩවියෙන් ගන්නවානම් මෙතනින් ගන්න.
http://www.videoaccelerator.com/download/

ක්‍රැක් එකත් එක්ක නොමිලේ ගන්න ඕනෙ නම් මෙතනින් ගන්න( Media-Fire-link 9 MB )
http://www.mediafire.com/download/tkyzn337m01u74e/SpeedBit+Video+Accelerator+v3.3.0.1+Full+From+-+Pasindu+Zone.zip

ෆට්‌ට THEME 1කක්‌ ගෙනාවා මෙන්න !

ෆට්‌ට THEMS 1කක්‌ ගෙනාවා මෙන්න !
Theme Super Glass
වැඩෙ කරන්නෙ මෙන්න මෙහෙමයි
මුලින් ම මෙක බ ගන්න--- http://www.mediafire.com/download.php?auwll5v2q96w0wx 
ඉට පස්‌සෙ,
දැන් ඕක Extract කරගන්න.

ෆෝල්ඩර් දෙකක් තියනවනේ.ඒ දෙකෙන් Theme Super Glass ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන දේවල්
සේරම කොපි කරලා ඔයාගෙ මැෂින් එකේ C>Windows>Resources>themes ඇතුලට පේස්ට්
කරගන්න.

ඊලගට අපි අර Extract කරගත්ත තැන තියෙන full glass කියන ෆෝල්ඩර් එක ඇකුලෙ තියන full
glass.exe එක Start menu>all programms>startup ඇතුලට පේස්ට් කරගන්න

දැන් සියල්ල සූදානම්.......
Start menu>control panal>pursonalization වලට ගිහින් එතන තියෙන තීම් වල ටිකක් පහලට වෙන්න Installed themes වල ඇති SUPER GLASS කියල තීම් එකක්,ඒක තමයි අපේ තීම් එක

ඒක සිලෙක්ට් කරල බලන්න.....
එහෙම උනෙ නැති නම් computer 1ක පොඩි restart පරක්‌ දන්න 100% වැඩ!


Photo: ෆට්‌ට THEME 1කක්‌ ගෙනාවා මෙන්න ! ;)

ෆට්‌ට THEMS 1කක්‌ ගෙනාවා මෙන්න !
Theme Super Glass
වැඩෙ කරන්නෙ මෙන්න මෙහෙමයි
මුලින් ම මෙක බ ගන්න--- http://www.mediafire.com/download.php?auwll5v2q96w0wx 
ඉට පස්‌සෙ,
දැන් ඕක Extract කරගන්න.

ෆෝල්ඩර් දෙකක් තියනවනේ.ඒ දෙකෙන් Theme Super Glass ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන දේවල් 
සේරම කොපි කරලා ඔයාගෙ මැෂින් එකේ C>Windows>Resources>themes ඇතුලට පේස්ට් 
කරගන්න.

ඊලගට අපි අර Extract කරගත්ත තැන තියෙන full glass කියන ෆෝල්ඩර් එක ඇකුලෙ තියන full 
glass.exe එක Start menu>all programms>startup ඇතුලට පේස්ට් කරගන්න

දැන් සියල්ල සූදානම්.......
Start menu>control panal>pursonalization වලට ගිහින් එතන තියෙන තීම් වල ටිකක් පහලට වෙන්න Installed themes වල ඇති SUPER GLASS කියල තීම් එකක්,ඒක තමයි අපේ තීම් එක

ඒක සිලෙක්ට් කරල බලන්න.....
එහෙම උනෙ නැති නම් computer 1ක පොඩි restart පරක්‌ දන්න 100% වැඩ!

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න>>  (y)

wifi හැක් කරන සාර්ථකම ක්‍රමය - බාවිතය Backtrack 5


අපි ඔයාලට දැන් කියලා දෙනවා Bcktrack 5 Linux os එක මගින් කොහොමද මේ දේ කරන්නේ කියලා. Backtrack 5 කියන්නේ open source OS එකක් නිසා ඉන්ටර්නෙට් එකෙන් නොමිලේ බා ගන්න පරිශීලනය කරන්න පුලුවන්.

පියවරෙන් පියවර කරන මේ කාර්ය්‍ය ටිකක් සංකීර්ණයි තමයි නමුත් ප්‍රථිපලය 100% සාර්ථකයි.

බලන්න වීඩියෝව.
https://www.youtube.com/watch?v=zAh0yQdLXDc

Download Backtrack 5 බාගන්න මෙතනින්.
http://www.backtrack-linux.org/downloads/

මෙය ලොකු ෆයිල් එකක් නිසා ටොරන්ට් වලින් ගන්නවානම් 64 Bit වර්ශන් එක මෙන්න ගන්න
http://kickass.to/backtrack-5-r3-kde-64bit-t6575636.html

32 Bit එක මෙතනින් ගන්න.
http://kickass.to/backtrack-5-r3-kde-32bit-t6575631.html

VMware Player එක මෙතනින් ගන්න
https://my.vmware.com/web/vmware/free#desktop_end_user_computing/vmware_player/5_0

මේ ගැන ඔයාට වැඩිදුර දැනගන්න මෙම වීඩියෝවේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
http://securekomodo.com/hacking-wpa-wpa2-encrypted-networks/


Photo: wifi හැක් කරන සාර්ථකම ක්‍රමය - බාවිතය Backtrack 5  ;)

අපි ඔයාලට දැන් කියලා දෙනවා Bcktrack 5 Linux os එක මගින් කොහොමද මේ දේ කරන්නේ කියලා. Backtrack 5 කියන්නේ open source OS එකක් නිසා ඉන්ටර්නෙට් එකෙන් නොමිලේ බා ගන්න පරිශීලනය කරන්න පුලුවන්.

පියවරෙන් පියවර කරන මේ කාර්ය්‍ය ටිකක් සංකීර්ණයි තමයි නමුත් ප්‍රථිපලය 100% සාර්ථකයි.

බලන්න වීඩියෝව.
https://www.youtube.com/watch?v=zAh0yQdLXDc

Download Backtrack 5 බාගන්න මෙතනින්.
http://www.backtrack-linux.org/downloads/

මෙය ලොකු ෆයිල් එකක් නිසා ටොරන්ට් වලින් ගන්නවානම් 64 Bit වර්ශන් එක මෙන්න ගන්න
http://kickass.to/backtrack-5-r3-kde-64bit-t6575636.html

32 Bit එක මෙතනින් ගන්න.
http://kickass.to/backtrack-5-r3-kde-32bit-t6575631.html

VMware Player එක මෙතනින් ගන්න
https://my.vmware.com/web/vmware/free#desktop_end_user_computing/vmware_player/5_0

මේ ගැන ඔයාට වැඩිදුර දැනගන්න මෙම වීඩියෝවේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
http://securekomodo.com/hacking-wpa-wpa2-encrypted-networks/

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න>>  (y)

Internet Slow වෙලාවට Speed කරගන්න ලේසි ක්‍රමයක්...


►අපි මේ කියන්න යන දේ අනිවාර්‍යයෙන් වේගය අඩු අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන අයට නම් ඉතාමත් වැදගත් වේවි.ඔය ගොල්ලො දන්නවනේ Internet පාවිච්චි කරනකොට සමහරක් වෙලාවල් තියෙන කාර්‍ය්බහුල වෙලාවල්.ඒ කියන්නේ Peak Hours .ඔන්න ඒ වෙලාවට මේ Software එක භාවිතා කරල Internet Connection එක Speed කරගන්න පුලුවන්.මෙහෙමයි කරන්නේ...

►මුලින්ම මෙන්න මේ Software එක Download කරල Install කරගෙන Open  කරගන්න.(542kb)
http://www.sordum.org/dns_jumper/downloads.php

►ඊට පස්සෙ Network Adapter එක තෝරල දෙන්න.
►ඊට පස්සෙ Software එකෙන් ඔයාට සම්බන්ද වෙන්න පුලුවන් DNS Servers පෙන්නාවි එවට යන වෙලාවත් එක්ක.වෙලාව අඩුම එක තමයි වේගය වැඩිම.
►ඊට පස්සෙ  ඒකෙන් වේගෙ වැඩිම DNS Server එක තෝරල ලබාදෙන්න.
►කරන්න තියෙන්නේ එච්චරයි.

►Players අතින් පාලනය කරමු..


►ඔන්න දැන් මම දෙන්න යන්නේ සුපිරිම සුපිරි සොෆ්ට්වෙයාර් එකක්. මේක හුඟක් අය දන්නේ නැති දෙයක්.මේකේ නම තමයි flutter app .මෙකෙන් අපිට vlc, windows media player,i-tunes වැන් ප්ලෙයර් වල ධාවනය කරන වීඩියෝ, ගීත වැනි දේ අතින් පාලනය කරන්න පුලුවන්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ වෙබ් කැම් එකෙන් pause කරන්න ,next song එක ප්ලේ කරන්න, previous song එක ප්ලේ කරන්න පුලුවන්. මේක කරනකොට විශේෂයි අත හොලවන්න බෑ.අත එකතැන තියාගෙන සංඥාව යොමු කළ යුතුයි.. මේ වීඩියෝ එක බලන්න කරන හැටි තේරේවි.
https://www.youtube.com/watch?v=i-zlVgIWB0s

►මෙතනින් බාගන්න..
https://www.dropbox.com/s/ju09l3lze5vrduw/Flutter.msi?dl=0
►තව අඩොන් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් youtube එකත් මේ වගේ පාලනය කරන්න පුලුවන්.. වැඩේ සුපිරියී නේද අනිත් අයටත් share කරන්න.. ;)

අන්තර්ජාලයෙන් $$$ හොයන්න නොමිලේ E-Books 200+ ( සල්ලි හොයනවනම් මෙන්න )

►මේක ඇත්තටම පොත් ගොඩක් ඒ කියන්නේ පීඩීඑෆ් පොත් ගොඩාක් ඉන්ටර්නෙට් මනී ගැන උගන්නන.. මේවාගෙන් ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් මනී ගැන තියෙන සියලුම ප්‍රශ්න විසඳ ගන්න පුලුවන්.

►මේකේ 
අඩ්සෙන්ස් , නොමිලේ Credit Card ගෙන්න ගන්න හැටි සේරම සහා
වෙබ් ට්‍රැෆික් , 
Seo
Emoney
Nudes වලින් $$ හොයන විදි ඇතුළු පට්ට Trick කෑලි තියෙන පට්ට වගයක් තියෙන්නේ. 
අරගෙනම බලන්න. 

►මෙතන්න් ඒ rar file  එක download කරගන්න..
     File Size : 180.45 MB 
http://downloads.ziddu.com/download/24085590/eBooks.rar.html