Monday, February 9, 2015

මම දෙන්න හදන්නෙ ඔන්ලයින් Free SMS යවන්න පුලුවන් ඇප් එකක්

මම දෙන්න හදන්නෙ ඔන්ලයින්  Free SMS  යවන්න පුලුවන් ඇප් එකක්. මේකට ඕනි කරන්නෙ සිම්පල් නෙට් කනෙක්ශන් විතරයි. හිතන්න එපා මේකත් නෙට් බිලෙන් කැපෙන විදියෙ එකක් කියල, ඔච්චරම අවිස්වාස නම් මොබයිල් ඇප් එක බාගන්නකෝ.
අද අන්තර්ජාලෙ එක එක විදියෙ ෆ්රී එස් එම් එස් යවන සොෆ්ට්වෙයා තියනවා, ඒත් ෆ්රී කියාගන්න බොහොමයක් එව්වා රජයේ අනුමත බදු ගාස්තු වලට යටත් නිසා සාමන්ය SMS වලටත් වඩා කැපෙනවා. අපිටත් ඕව අනන්තවත් වෙලා තියනවා. දන්න නිසයි කියන්නෙ, මේක නම් සතයකින් විතර 512 අකුරු ප්රමානයක් යවන්න පුලුවන් ඇප් එකක්. මේ කොමිඋනිට්ය් එකෙ රෙගිස්ටර් උනාම හරි. ඔන්ලයින් යවනවනම් එහෙමයි, නැත්නම් මෙහෙමයි.

පියවර 1 - 2ගෝ පී සී එකේ රන් කරන්න නම් ජාවා රන්ටයිම් එන්වයරමන්ට් තියෙන්න ඔනි. වැඩි දෙනා ගාව ඒක නැති නිසා මම ඒකත් දෙන්නම්. මෙතනින් DOWNLOAD කරන්නDownloadJava Runtime Environment 1.7.0.13 (32-bit) (ත්ත්පර 5 වැය කරන්න වේවි, තරහ නෑනේ)

පියවර 2- පීසී සොෆ්ට්වෙයා එකේ නම 2ගෝ (2go) පීසී යුසර්ල මෙතනින් ඇප් එක බාගත කරගන්න Download 2GO for PC
(අපේ බ්ලොග් අඩවිය මොබයිල් එකෙන් කියවන ගොඩාක් දෙනා ඉන්න නිසා 2ගෝ මොබයිල් ඇප් එකත් මම දෙනවා එයාල විතරක් මෙතනින් බාගන්න 2go for Mobile)

පියවර 3 - මොබයිල් කට්ටියට නම් අව්ලක් නෑ, පීසී කස්ටිය නම් සාමන්ය ඉන්ස්ටෝල් පිලිවෙලම තමා

ඔන්න එහෙනම් අදට මගේ වැඩ කොටස ඉවරයි. දැන් තියෙන්නෙ හිතේ හැටියට sms ගහන එකයි. පොරොන්දු වෙන්න නම් බෑ අවුලක් නැතිවෙනවාමයි කියලා. අවුලක් තිබුනොත් කොමෙන්ට් එකෙක් දාන්න. පුලුවන් හැටියට උදව්වක් කරන්න බලන්නම්.
                                                                                                                                          

                                                                       POST BY- Yatheesh Pasindu

No comments:

Post a Comment