Monday, February 9, 2015

Video Converter එකක්, නමුත් වැඩ කෝටියයි හොදේ


Wondershare-Video-Converter-Ultimate-8.0.3 (Last)

ඔන්න යාළුවනේ අද ඔයාලට ඉතා වටිනා සොෆ්ට්වෙයාර් එකක් තමයි මම දෙන්න යන්නේ මේක දැනට පාවිච්චි කරන අයත් ඇති නමුත් මෙහි මේ වාගේ වැඩ ගන්න පුළුවනි බව නම් ගෙඩක් අය නොදනී. 
මෙය මිලදී ගන්නවානම් $49.95 වෙනවා මේක ඔයාලට අද නොමිලේ තමයි  දෙන්නේ. 
( චන්ද පොරොන්දු වගේ අපි බොරු කියන්නේ නැහැ )

*මේක වීඩියෝ කන්වෙටර් එකක්. නමුත් මේකේ විශේතත්වය වන්නේ    වීඩියෝ එකක් කන්වෙට් කරනා ගමන්ම අපිට අවශ්‍ය නමක් (TAG)  එකක් හෝ ඉමේග් එකක් වීඩියෝවට උඩින් දාන්නත් පුළුවන්. 

*DVD ඩික්ස් එකේ ඕනෑම වීඩියෝ එකක් කොටස් 2ක 3කට තමයි  තියෙන්නේ නමුත් මෙමගින් එක DVD තැටියේ ඇති සම්පුර්ණම  වීඩියෝව එක කොටසකට සිටිනා ආකාරය කන්වෙට් කරගන්න පුළුවනි  ( මෙම සියළු දේ කිරීමට DVD තැටියේ දත්ත  අපගේ පරිගණකයට  Copy කිරියට අවශ්‍ය නැත.)

*තවද මෙයින් අපිට අනවශ්‍ය කොටස් කපා ඉවත් කිරීමට පුළුවනි.

*තවද යම් යම් සංකරණය කටයුතුද කිරීමට හැකියාවද ඇත 

*මෙමගින් ලේසියෙම්ම FB, Youtube විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නත්   පුළුවනි.

*මෙමගින් ලේසියෙම්ම Youtube විඩියෝ එකක් MP3 වලට        ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

*නියම ප්‍රමිතියට DVD වීඩියෝ පටයක් සකස් කරගැනීමටත් හැකි.

*සබ්ටයිටල් දමා ලේසියෙම්ම වීඩියෝ එකක් කරගැනීමටත් හැකි
වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට ක්‍රම දෙකක් තියනව 
පහත චායාරූප යෙන් ඒ ක්‍රම ඔබට බාලා ගත හැක.






  Install කරලා Run කරන්න එපා

  Install කරපු තැනට Crack File ටික Copy කරන්න



සබ්ටයිටල් දාන විදිහ පියවරින් පියවර පහත චායරුපවලින් දැක්වෙයි







ඔය වාගේ ගොඩක් වැඩ කිඩ මෙමගින් කරගන්න පුළුවනි මෙය ඉතා විශාල සොෆ්ට්වෙයාර් එකක් නම් නොවේ නමුත් මෙයින් කර ගැනීමට ඇති වැඩනම් පුංචි නැ. අපිට මෙම සොෆ්ට්වෙයාර් එකෙන් කරනා දේ වෙනම කරන්න ගියානම් සොෆ්ට්වෙයාර් 5ක් වති පාවිච්චි කරන්න වෙනවා. 

මෙමගින් වැඩ ගන්නා ආකාරය පැහැදිලි කිරීමට ඔබට ලේසි වෙන ආකාරයට පුංචි වීඩියෝවක් හැදුවා එක මෙම ලින්ක් එකට ගිහින් බලන්නකෝ.මම හිතනවා මේ ලිපිය ඔයාලගේ දැනුමට යමක් එකතු වෙන්න ඇති කියලා. කැමතිනම් අනිත් යාළුවන්ටත් බලන්න යාළුවන් එක්ක මෙය බෙදා ගන්න. එය තමයි ඔබට අපට වෙන්න ඕනේ.
එහෙනම් වෙනත් ලිපියකින් හමුවෙමු. 

No comments:

Post a Comment