Monday, February 9, 2015

අනිවා සල්ලි ගෙවන ලෝකයේ සුපිරිම සයිට් 10

අපේ අය ගොඩක් විශ්වාසෙන් වැඩකරපු PTC අඩවි බොහොමයක් මුදල් ගෙවීම පැහැර හැරලා තියෙන බව ඔයාලා හැමෝම දන්න දෙයක්. සමහර අයට මේනිසා PTC එපා වෙලා. ඒත් ඔයාලා දන්නවාද වසර ගණනාවක් තිස්සේ හරියට මුදල් ගෙවන PTC තියෙන බව. ProBux, ZapBux, FuseBux කරලා අමාරුවෙ වැටිලා ඉන්න ඔබ දැන්වත් නිවැරදි මාර්ගයට යොමු වෙනවානම් වටිනවා. ඒකනිසා ඉතා විශ්වාසවන්ත අඩවි කිහිපයක් මම ඔයාලට හඳුන්වලා දෙනවා.

මේ සියලුම අඩවි දැනට නිසිපරිදි මුදල් ගෙවීම සිදුකරනවා. මේ සයිට් වල වැඩ කලොත් මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. පහත දැක්වෙන සයිට් වල වැඩ කරලා මාසෙකට සෑහෙන ගාණක් හොයන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. සමහර අය මාසෙකට 100000/- ඉක්මවා හොයනවා.

මේ මාසයේ්දී PTC වලින් මම පේපෑල්වලට ගත්තු මුදල් පහතින් දක්වලා තියෙනවා. ඉතින් තේරෙනවා නේද මේක ඉතාමත් ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් වැඩක් කියලා. (පේපෑල් එකවුන්ට් එකට සල්ලි ගන්න නම් පේපෑල් එක වෙන රටක විදියට හදාගන්න ඕනෙ. පේසා වලට ගන්නවානම් ඒ් ප්‍රශ්ණය එන්නෙ නෑ)

ලංකාවේ අපිට සල්ලිගන්න පුළුවන් පේපෑල් එකවුන්ට් එකක් හදාගන්න දන්නේ නැත්නම් මෙතන ක්ලික් කරන්න

Image and video hosting by TinyPic

එහෙනම් දැන්ම රෙජිස්ටර් වෙලා වැඩ පටන් ගන්න. රෙන්ට් රෙෆරල්ස්ලා ගන්න ගමන්ම ඩිරෙක්ට් රෙෆරල්ස්ලා පුලුවන් තරමක් හදාගෙන ඔයාගෙ මෙම්බර්ෂිප් එක අප්ග්‍රේ්ඩ් කරගත්තනම් ගොඩම තමයි. ඔයාලා නොහිතන ගාණක් දක්වා ඔයාලට යන්න පුළුවන්. පහතින් තියෙන බැනර් ක්ලික් කරලා වැඩ පටන් ගන්න එකයි දැන් ඔයාලට කරන්න තියෙන්නෙ. නොදන්න දෙයක් තියෙනවානම් මේ පෝස්ට් එකේ  අන්තිමටම තියෙන ඊමේල් එකෙන් මගෙන් අහන්න පුළුවන්. ඕනෙම වෙලාවක මම ඔයාලට උදව් කරනවා.

1. NEOBUX

මේක තමයි දැනට තියෙන විශ්වාසවන්තම අඩවිය. රෙන්ට් රෙෆරල්ස්ලගෙ ක්ලික් ඇවරේජ් එක ටිකක් අඩු නිසා වැඩිපුර ආදායමක් ගන්න හොඳට ක්ලික් කරන ඩිරෙක්ට් රෙෆරල්ස්ලා ටිකක් හදාගන්න ඕනෙ. එහෙම කලොත් තමයි මේකෙ වාසි ගන්න පුළුවන්. වැඩේ හරියට කලොත් ගෝල්ඩන් මෙම්බර්ෂිප් එකකුත් අරගෙන ලොකු ගාණක් මේකෙන් උපයගන්න පුළුවන්. පහත බැනරය ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න.

2. CLIXSENSE 

මේකත් වසර 08 ක් පමණ පැරණි අඩවියක් නියෝබක්ස් තරමටම විශ්වාසවන්ත අඩවියක්. නිසිපරිදි මුදල් ගෙවීම සිදුකරනවා. ඒත් මේකෙ ඔයාලට රෙන්ට් රෙෆරල්ස්ලා ගන්න බෑ. ඩිරෙක්ට් රෙෆරල්ස්ලා හොයාගන්න වෙනවා. ඒක නිසා ගොඩක් හෙමින් තමයි ඉදිරියට යන්න වෙන්නෙ. පහත බැනරය ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න.






3. CLIXFROMHOME



මේක ළඟදි පටන්ගත්ත අඩවියක් වුනාට නිසිපරිදි මුදල් ගෙවනවා. ඒවගේම ජනප්‍රියතාවයෙන් වගේම විශ්වාසදායී බවෙන් ඉහලින්ම ඉන්න අඩවියක්. EMS දර්ශකයෙ හැටියට ලෝකයේ හොඳම පීටීසී 3 න් එකක්. ඇවරේජ් එකත් හොඳයි. පහත බැනරය ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න.


 

4. BUXVERTISE

මේක තරමක් මෑතකදි පටන් ගත්ත අඩවියක්. නිසි පරිදි මුදල් ගෙවාගෙන එනවා. EMS පීටීසී දර්ශකය අනුව මහජන ප්‍රසාදය අතින් ඉහලින්ම තියෙන අඩවියක්. පහත බැනරය ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න.

http://buxvertise.com/?ref=thirangakavi
5.  PTCSTAIR

මේකත් අළුතින් පටන්ගත්ත නිසිපරිදි මුදල් ගෙවන අඩවියක්. ඒ වගේම EMS පීටීසී දර්ශකය අනුව මහජන ප්‍රසාදය අතින් ඉතා ඉක්මනින් ඉහලට එන අඩවියක්. පහත බැනරය ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න.


6. PTC-BERY

මේ සයිට් එක‍ේ අපේ ලංකාවෙ ගොඩ දෙනෙක් වැඩ කරනවා. එයාලා දැනටත් මුදල් උපයමින් ඉන්නවා. අනික මේ සයිට් එක ක්ෂණිකව  මුදල් ගෙවනවා. මේ අඩවියත් ලෝකෙ විශ්වාසවන්තම අඩවි අතරට ගියපු එකක්.

7. DINGBUX

මේක අළුතින් පටන’ ගත්ත සයිට් එකක් වුනත් නිසිපරිදි මුදල් ගෙවාගෙන එනවා. රෙෆරල් ඇවරේජ් එකත් ගොඩක් හොඳයි..


8. PAYADOO

මේ සයිට් එකත් මෑතකදී පටන්ගත්ත එකක් වුනාට මුදල් ගෙවීම අතින් විශ්වාසවන්තයි කියලයි කියන්නෙ.


9. OJOOO

මේක තරමක් මෑතකදි පටන් ගත්ත අඩවියක්. ඇඩ් ක්ලික් කරල විතරක්නම් ලැබෙන මුදලනම් ටිකක් අඩුයි. හෙමින් තමයි ගමන. හැබැයි මේකෙ තියෙන පුංචි පුංචි ටාස්ක් කලානම් ඔයාලට ලොකු ගාණක් හොයාගන්න එක සුළු දෙයක්.


10. PAIDVERTS 

මේක තමයි මම ඔයාලට හඳුන්වලා දෙන සුපිරිම සයිට් එක. වසර ගණනාවක් තිස්සේ මුදල් ගෙවාගෙන එන වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවුන අඩවියක්. ඒත් මේකෙ වැඩකරන අය හොඳට හම්බ කරනවා. මේකෙ වැඩ කරන එක සාමාන්‍ය පීටීසී අඩවියක වැඩ කරනවාට වඩා ටිකක් වෙනස්. ඒත් ඒක පුරුදු වුනාම අමාරු නෑ. රෙෆරල්ස්ල නැතුවම ලොකු ගාණක් හොයන තැනකට යන්න පුළුවනි. (කොහොමත් මේකෙ තියෙන ක්‍රමය අනුව රෙන්ට් රෙෆරල්ස්ලා ගන්න බෑ. ඒත් එයාලගෙන් වෙන දේ කෙරෙනවා) කාලයත් සමග ඔයා උපයන මුදල වැඩිවෙනවා. ඔයා නොහිතන ප්‍රමාණයකින්. මේකට කිසිම මුදලක් ආයෝජනය කරන්නත් අවශ්‍ය නෑ. මේකෙ වැඩ කරන්න තේරෙන්නෙ නැත්නම් පහත බැනරය ක්ලික් කරලා ලියාපදිංචි වුනාට පස්සෙ මේ පෝස්ට් එකේ පහලින්ම තියෙන ඊමේල් ලිපිනයෙන් මගෙන් අහන්න. මම ඒකෙ වැඩ කරන හැටි ඔයාලට කියලා දෙන්නම්. මම වැඩිපුරම උපයන අඩවියක්.

PaidVerts

PTC සම්බන‍්ධයෙන් ‍හෝ ඒවයෙ තියෙන මුදල් අතට ගැනීම සම්බන්ධයෙන් ඔයාලට තියෙන ඕනෙම ප්‍රශ්ණයක් පහත දැක්වෙන ඊමේල් ලිපිනයෙන් අහන්න පුළුවන්. ඕනෙම වෙලාවක මම ඔයාලට උදව් කරන්න ලෑස්තියි. අපි හැමෝම එකට මේ ගමන යමු.

Email :- harithaanjana5@gmail.com

No comments:

Post a Comment