Wednesday, February 4, 2015

නොමිලේ මුහුණ පොතෙන් Business Card 50 ක් ගෙදරටම.

නොමිලේ මුහුණ පොතෙන් Business Card 50 ක්      ගෙදරටම. 

 
හායී... යාලුවනේ සමාවෙන්න ඕනේ ටිකක් හොඳ Post එකක් ගෙන්න වෙලා ගියාට මෙන්නෙ ගෙනාවා නියම Post එකක් නොමිලේ නොමිලේ නොමිලේ Buisness Cards From Facebook. 1 ක් 2 ක් 3 ක් නෙවේ 50 ක්ම නොමිලේ හලෝ නොමිලේ මෙන්න - හරි කියන්නම් යාලුවනේ මොකක්ද මේ Seen එක කියලා ඉක්මනටම ඊට කලින් බලන්නකෝ ඔයලාට Facebook Account එකක් තියනවාද? කියලා නත්තම් ඉතින් ඉක්මනටම හදා ගන්න මොකද මේකට FB Account එකක් තියෙන්න ඕනේ. පල්ලෙහායින් ගිහින් ඒ වැඩේ කර ගන්නකෝ එහෙනම්

. ඉක්මනටම, https://www.facebook.com 
Step 1

මේ පියවරේදී ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ මුහුණ පොතේ Profile පිටුවේ Time Line කියන වැඩ කෑල්ල Active කරලා තියා ගන්න ඕනේ. තවම Facebook Time Line Active කරලා නැත්තම් පල්ලෙහායින් ගිහින් Active කරගන්නකෝ ඉක්මනටම. මෙන්න TimeLine ගත්තහම ඔයාගේ Profile එක පේන විදිය. -



මෙතනින් ගිහින් FB TIMELINE Active කර ගන්න. ඊට පස්සෙ ඔයාලා ඒ කියන්නේ ඔයාලාගේ Facebook Profile එකේ Time Line Active කරලා ඔයාලගේ Profile එකට යන්න එතන අති උඩම ඔයාලගේ Profile Picture එක ලඟ Add Cover Photo කියලා සීන් එකක් එතන්ට ඔයාලා කැමති රූපයක් Upload කරන්න පුලුවන් නැත්තම් ඔයලාට Google එකේ Search පාරක් දාන්න Facebook Cover Images කියලා එතකොට ඔයලාට කලින් Design කරපු එකක් උනත් දා ගන්න පුලුවන්. මේක අනිවාර්යෙන්ම දා ගන්න ඉස්සරහට යන්න කලින් මොකද අපේ Business Card එකට එන්නේ මේ Cover Photo එකයි Profile Photo එකයි අපේ විස්තර ටිකයි විතරයි. Ok. මම උඩ දීලා තියන Link එකේ විස්තර සේරම තියනවා බලා ගන්නකො. පල්ලෙහා තියන Video එකත් Help කරයි. බලන්නකෝ එහෙනම් ඒකත්.
 - https://www.youtube.com/watch?feature=player_detailpage&v=hzPEPfJHfKU
 Step 2
 දැන් ඔයාලා ඔයාලගේ Facebook Account එකට Login වෙලා ඔයාලගේ Profile එකට යන්න. එතනින් ඔයාලගේ Profile Page එකේ තියන AABOUT කියන තැන Click කරන්න
 Step 3
 හරි දැන් අලුතින් මතු උන පිටුවේ පල්ලෙහාට යන්න. බලන්න දැන් "Contact Info", කියලා කොටුවක් තියනවද කියලා. පල්ලෙහා රූපය තියනවා බලාන්නකො. එතන තියනවා පොඩි Icon එකක් ඒක උඩට Mouse Pointer එක ගෙනිහිල්ලා ටිකක් වෙලා ඉන්න Click කරන්න ඕනේ නෑ. ඊට පස්සේ එතන අලුතින් මතුවේයි පොඩි Window එකක් එකේ යටම තියනවා "Print Cards" කියලා ලින්ක් එකක් ඒක උඩ Click කරන්න - මෙතනින් ගියාම ඔයාලා moo.com කියන Site එකට යයි. ඒකෙන් තමයි අපිට මේ නොමිලේ දෙන Business Card ටික Print කරලා ගෙදරටම එවන්නේ. මෙතනින් ගිහින් විස්තර බලාගන්න.
 Step 4
 හරි දැන් ඔයාලා moo.com කියන සයිට් එක හරහා ඔයාගේ Business Card එක Design කර ගන්න මේකට එයාලා අපේ Facebook Profile එකේ විස්තර Automatically ලබා ගන්නවා අපිට එවා වෙනස් කරන්න පුලුවන් ඕනේ විදියට. එකේ Picture එක විදියට එන්නේ ඔයාගේ FB Profile Page එකේ Cover එකයි Profile Photo එකයි - මෙන්න එක මේකෙන් බලාගන්නකෝ හරියටම මේක කොහොමද කරන්නේ කියලා. - https://www.youtube.com/watch?feature=player_embedded&v=FE_o8favJoU
Step 5
 මේ සේරම නොමිලේ හරිද බය වෙන්න එපා ඔයලා ඔයලගෙ විස්තර දාලා ඔයලාගෙ Business Card ටික Create කර ගන්න. ඒවා එවන්න ඕනේ ඔයාලගේ Home Address එක එහෙම හරියටම දෙන්න Card ටිකත් Free Transport එකත් Free එකට දාලා ඔයාගේ Shopping Cart එක Checkout කර ගන්න.

හරි අද මේ Post එකනම් ගොඩාක් දික් උනා නේද? ඔයාලට සේරම Information හරියටම දෙන්න ඕනේ නිසයි Post එක දික් උනේ ඉතින් ඔයලා මොනව හරි කියලා යනවනම් මේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා එහෙනම් මම මෙතනින් නවතිනවා. අයෙමත් අලුත්ම Post එකක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.

No comments:

Post a Comment