Saturday, February 7, 2015

Android දුරකතනයක් නොමැතිව Hutch Free Data අරගමු




අද කාලේ හැමෝටම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තිබ්බත් එහෙම එකක් නැති අයත් ඕනේ තරම් ඉන්නවනේ. මෙච්චර කාලයක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැතුව Hutch එකෙන් දුන්න Free Data 500Mb ගන්න බැරුව හිටපු අය ගොඩක් ඉන්නවනේ. අද ඉදන් එකට විසදුමක් තියෙනවා. මොකද Hutch එකෙන් Online Service එකක් දීලා තියෙනවා. ඔයාලට ඉස්සර තිබුනා වගේම එයාලගේ App එක බාගෙන Profile එක පුරවන්නනේ. එත් දැන් ඉදන්  Andorid App බාගෙන ඉන්න ඕනේ නැහැ එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් Register වෙලා එකේ අහන ප්‍රශ්න වලට හරි උත්තර දීලා නොමිලේ දෙන Data 500Mb දැන්ම අරගන්න. මේවා 3G හොදේ :D
go-to-site-over

1 comment:

  1. පරිඝනක වැඩ කෑලි: Android දුරකතනයක් නොමැතිව Hutch Data අරගමු >>>>> Download Now

    >>>>> Download Full

    පරිඝනක වැඩ කෑලි: Android දුරකතනයක් නොමැතිව Hutch Data අරගමු >>>>> Download LINK

    >>>>> Download Now

    පරිඝනක වැඩ කෑලි: Android දුරකතනයක් නොමැතිව Hutch Data අරගමු >>>>> Download Full

    >>>>> Download LINK lD

    ReplyDelete