Monday, February 9, 2015

Windows 8 මෙන්න ගන්න 9MBයි...




මං කලින් ඔයාලට දුන්නා windows xp compressed කරපු setup එක.. ඒකට හොඳ ප්‍රතිචාර තිබුණා. ඒකෙදි හුඟක් අය මගෙන් ඉල්ලුවා windows 8 compressed setup එක තියෙනවනම් දෙන්න කියලා.. ඔන්න ඉතින් internet එකේ හොයල හොයලා අන්තිමේදී කොහොමහරි හොයාගත්තා.ඔන්න අරන් ආව Windows 8 .බා ගෙනම බලන්නකෝ 9MB විතරයි.


http://j.gs/4yUR

Computer එකට දාගන්නේ මෙහෙමයි.

    මුලින්ම Winrar වලින් Windows 8.iso කියන File එක කොහාට හරි Extract කරගන්න.(මෙතනින් Winrar ගන්න )
    ඊට පස්සෙ ISO File එක DVD එකකට Burn කරගන්න.Burn කරන්න Software එකක් නැත්නම්   මෙතනින් Power ISO ගන්න.
    ඊට පස්සෙ අර Windows7 Install කරා වගේම Windows8 තුත් Install කරගන්න.

අපි දන්නවා ගොඩක් අය Windows 8 Install කරන්න බය ඒකෙ Games සහ Softwares වැඩ කරන්නෙ නැහැයි කියන හන්දා.නමුත් අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.මොකද Windows8 Programming ,Windows7 වල ඒවමයි.වෙනස් Interface එක විතරයි.ඔය Softwares සහ Games වැඩ කරන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ Windows8.1 වල විතරයි.


No comments:

Post a Comment