
Root කරනව කියන්නෙ Android Device එකක System Files අපට ඕන විදිහට වෙනස් කිරීමට අවස්ථාව ලබා ගැනීමයි. මීට වඩා කියල දෙන්න ඕන නෑ කියල හිතනවා. ඔන්න ඉතින් Baidu වගේ ඇප් එකකින් Root කරන්න ඕන වෙන්නෙ Phone එක USB වලින් pc එකට ගන්නෙ නැතිකොටයි.. ඒ වගේම ලේසියිනෙ..
පහලින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන English Version හා Korean Version මේ දෙකේ භාෂාව තමයි වෙනස්. Korean Version එක නම් ටිකක් පරනයි. ඒත් නියමෙට වැඩ.. ඒත් මුලින් English Version එකෙන් වැඩේ කරගන්න පුලුවන්ද බලන්න.. මොකද English Version අහම්බෙන්ම තමයි. සමහර ෆෝන් Restart වෙනවා.. English Version එකෙන් Try කලාම වැඩේ හරි නොගියොත් විතරක් Korean Version එකෙන් වැඩේ කරගන්න. ඇප් දෙකම එක වගේ නිසා English Version එකෙන් Try කලාම Korean දන්නෙ නැතත් වැඩේ කරගන්න පුලුවන්...

No comments:
Post a Comment