Monday, February 9, 2015

►Players අතින් පාලනය කරමු..


►ඔන්න දැන් මම දෙන්න යන්නේ සුපිරිම සුපිරි සොෆ්ට්වෙයාර් එකක්. මේක හුඟක් අය දන්නේ නැති දෙයක්.මේකේ නම තමයි flutter app .මෙකෙන් අපිට vlc, windows media player,i-tunes වැන් ප්ලෙයර් වල ධාවනය කරන වීඩියෝ, ගීත වැනි දේ අතින් පාලනය කරන්න පුලුවන්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ වෙබ් කැම් එකෙන් pause කරන්න ,next song එක ප්ලේ කරන්න, previous song එක ප්ලේ කරන්න පුලුවන්. මේක කරනකොට විශේෂයි අත හොලවන්න බෑ.අත එකතැන තියාගෙන සංඥාව යොමු කළ යුතුයි.. මේ වීඩියෝ එක බලන්න කරන හැටි තේරේවි.
https://www.youtube.com/watch?v=i-zlVgIWB0s

►මෙතනින් බාගන්න..
https://www.dropbox.com/s/ju09l3lze5vrduw/Flutter.msi?dl=0
►තව අඩොන් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් youtube එකත් මේ වගේ පාලනය කරන්න පුලුවන්.. වැඩේ සුපිරියී නේද අනිත් අයටත් share කරන්න.. ;)

No comments:

Post a Comment