How to Increase RAM on Android
mobile phone using SD Card
සාමාන්‍ය ඇන්දෘයිඩ් දුරකථන වල රැම් එක
උපරිම 1GB වගේ තමයි එන්නේ අපි කොයි කවුරුත් දන්නවනේ එකවර ඇප්ස් 3න 4ක් රන්
කරද්දී දුරකථනය බොහොම ස්ලෝව් වෙනවා කියාලා. මෙම ප්‍රශ්නය අපිට නැති කරගන්න
පුළුවන් ක්‍රමයක් තමයි අද මන් ඔයාලට කියලා දෙන්න හදනේ. මේක ඇප්ස් එකක්
ඔයාලා කවූරුත් දන්නනේ පරිගනකයේ RAM එක හර්ඩ් එකෙන් වැඩිකරගන්න පුළුවන්
කියලා අන්න ඒ වගේ අපේ දුරකථනයේ SD කාඩ් එකෙන් අපේ Phoneඑකේ RAM එක වැඩි
කරගන්න පුළුවනි .
මේ සඳහා ඔබේ දුරකථනය Root කිරීම අනිවාර්ය වේ.
මෙවැනි ඇප්ස් නිතර නිතර ක්‍රියාත්මක කිරීමේදී ඔබේ SD කාඩ් එකේ ආයු කාලය අඩුවෙන බවද මතක තියා ගන්නමුලිම්ම මෙම ඇප්ස් එක Down කරලා Root ප්‍රමිෂන් දීලා අවශ්‍ය MB ප්‍රමාණය තෝරනන.
පරිඝනක වැඩ කෑලි: ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද? >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
පරිඝනක වැඩ කෑලි: ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද? >>>>> Download LINK
>>>>> Download Now
පරිඝනක වැඩ කෑලි: ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද? >>>>> Download Full
>>>>> Download LINK Rs