- සිංහල fonts හොයාගන්න විඳින්න ඕනේ කට්ට අපි හැමෝම දන්නවනේ මොකද එකින් එක ඩවුන්ලෝඩ් කරගන්න ගියාම ෆොන්ට්ස් වලට තියෙන කැමැත්තත් නැතිවෙනවා. ඔන්න ඔය හේතුව නිසා මම අද ඔයගොල්ලන්ට දෙන්න කියල හිතුවා ඔක්කොම ෆොන්ට්ස් 2040ක් එක පාර ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක්.මේකෙන් පුලුවන් ඕගොල්ලන්ට අවශ්‍ය fonts ඩවුන්ලෝඩ් කරගන්න.
 - fonts එකින් එක තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අය මෙතනින් යන්න.
 - http://goo.gl/dgi4P6
 - ඔක්කොම එකපාර ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අය මෙතනින් යන්න.
 - Direct download - http://goo.gl/Jansml
 - Mediafire download - http://goo.gl/UriSXu
 
Monday, February 9, 2015
මදි නොකියන්න සිංහල fonts 2040ක්...
Subscribe to:
Post Comments (Atom)
ලින්ක් වැඩ නැතෝ... :-(
ReplyDelete