Saturday, February 7, 2015

වීඩියෝ DVD නිසියාකාරව Burn කරන්නේ මොහෙමයි



අද බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙලා තියන දෙයක් තමයි කොහොමද DVD තැටියක් ගෙදර තියෙනා player එකෙන් කිසි ගැටළුවක් නොවී නැරබීමට Burn කරහන්නේ කියල
                  
හොදයි මම අද ඔයාලට කියල දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියල......




මුලිම්ම මේ කාර්යට අවශ්‍ය වන සොප්ට් එක මෙතනින් බාගන්න.
මෙම සොෆ්ට්වෙයාර් එක ඔයාලට ජිවිත කාලයටම නොමිලේ දෙන එකක් ,

පහත චායරුපයෙන් දිස්වෙන්නේ FreeStudio සොෆ්ට්වෙයාර් එක ඔබගේ පරිගණකයට නිසියාකාරව ඉන්ස්ටෝල් කර එය open කර ගත් විට දිස් වෙන ආකාරයයි

Downloads



දැන් පහත චායරුපයේ ඔබ දාකිනා ආකාරයට DVD & VIDEO කියනා icon එක ක්ලික් කරන්න 
   
ඉන්පසු පහත චායාරුපයේ ඇති ආකාරයට FREE VIDEO TO DVD icon එක ක්ලික් කරන්න 
                                       
ඉන්පසු පහත චායාරුපයේ දිස් වෙන ආකාරයට 1 "add file " යන්න ක්ලික් කොට ඔබගේ විදෙඕ පයිල් බ්‍රව්ස් කර ගන්න.
"2 " ඔබට අවශ්‍ය video size එක තෝරන්න.
3 " Create DVD යන්න ක්ලික් කරනන.


 
3 " Create DVD යන්න ක්ලික් කරන්න කලින් MT dvd එකක් ඔබේ DVD රයිටරයට දමා තබන්න .
සුළු මහෝතකින් ඔබේ ක්‍රියාවලිය අවසන් වෙයි, 
ගැටළුවක් අවොත් මට කියන්න මම මට හැකි ඕනෑම විටක ඔබට සහය දක්වන්නම්.
එහෙනම් ඔන් දැනට අපි ගියා පොස්ට් එක හොදනම් ලයික් එකක් දාල යාළුවන්ටත් බලන්න පොස්ට් එක ෂෙයාර් කරන්න 

* හප්පේ තව දෙයන්න කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයාර් එකෙන් තව බොහොම වැඩ කිඩ තිකක් කරන්න පුළුවන් ඔයාලා ට්‍රයි එකක් දාල බලන්න මන් වෙන පොස්ට් එකකින් ඒ ගැන පස්සේ කියාලා දෙන්නම්.

No comments:

Post a Comment